At Blood moon pack
රාත්රී 9.00 පමන වන විට Kim family එක වගේම pack එකේ අනිත් wolf ලත් Red moon pack එකට ආවා.එයාලව පිලිගන්න ඒ වෙන කොටත් Mrs.Jeon වගේම Namjoon ඇවිත් තිබුනා.
Jin , Minhi,Jimin වගේම Tae. Mr.Kim ල එක්ක නෙවේ ආවෙ.ගමනෙන් භාගයක් ආවට පස්සේ Tae ඇහැරවුනා. Tae ට ලොකු බඩගින්නක් දැනුන නිසා එයා ඒ ගැන එයාගෙ ඔම්මාට කිව්වා.ඊට පස්සේ Jimin වගේම Minhi ත් කිව්වෙ ඒ දේම තමයි.ඒක නිසා මල්ලියි ,නංගී , Jimini එක්ක වෙනම වාහනයක එන්න Jin අප්පාගෙන් අවසර ගන්නවා. එයාලගෙ ආරක්ශාවට Jin ඉන්න නිසා Mr.Kim එයාලව එයාලගෙම වෙන වාහනයක කැෆේ එකකට යවනවා.
👩🏻 : ඔහ්... Mr. Kim...... , Lee Young කොහොමද ඔයාලට කරදරයක් නෑ නේද. ඔයාලට වෙච්ච දේ ගැන නම් ගොඩක් දුකයි මට. ඒත් ඔයාලව දකින්න ලැබීම ගැන නම් ගොඩක් සතුටුයි මට. 🥺❤️
👩🏻🦰 : අයිගෝ...... Hye Kyo ඔයා තාමත් ඒ වගේමයි.කලබල වුනාම කතුර වගේ කියවනවනේ....😄
සමාවෙන්න ඔයාව මීට කලින් බලන්න එන්න බැරි වුනාට.😔.මට ඔයාව මතක් වුනා ගොඩක්.Mrs.Kim ඒම කිව්වෙ Mrs.Jeon ව ගොඩක් තදින් වැලද ගන්න ගමන්මයි.එයාලගෙ ඇස් වල සතුටු කදුලු පිරිල තිබ්බා.Namjoon ට වගේම ජන්කුක්ට මේ දෙන්නා එකිනෙකාව කොච්චර හොදට දන්නවද කියන්න උදාහරණ තවත් ඕන වුනේ නෑ.
🧑🏻🦰 : ඉතිං Namjoon පුතා කොහොමද?කොල්ලා handsome වෙලා ගොඩක්. පුතා වෙනස් වෙලා ගොඩක්.
🐨 : තැන්ක් යූ අන්කල්.අන්කලුත් තාම හොද පෙනුමට ඉන්නව. වයස කියන්න බෑ. Wolf කෙල්ලො රැවටෙයි 25 ක කොල්ලෙක් කියලා.🤭👩🏻🦰 : ඔව් ඔව් ..... මේකනෙ පුතා කෙල්ලො කොච්චර ආවත්. මෙයා බැල්ම දාල අහුවුනොත් ආයෙ එලියෙ තමා ඉන්න වෙන්නෙ. මේ ලූනගෙ හැටි එහෙම තමා.😇
ඒ කිව්ව කතාවට හැමෝටම හිනාගියා.ඒත් එක පාරටම Mrs. Jeon,
👩🏻🦰 : අනේ moon god මේ ඉන්නෙ අපේ හා පැටියා නේද?. ජන්කුක් පුතා.ඔයානම් අප්පා වගේමයි.hot වගේම මාර handsome වෙලානේ......❤️🥺
🐰 : තැන්ක් යූ ලූනා. 🥰
👩🏻🦰 : අයියෝ පුතා ලූනා කියන්න එපා අනේ.මටත් ඔම්මා. කියන්න. එතකොට මෙයාටත් අන්කල් කියන්න එපා අප්පා කියන්න.හරිනෙ.☺️
🐰 : හරි ඇ... අහ්හ් නෑ ඔම්මා.🥰🤓
👩🏻🦰 : අයිගෝ...... මේ කොල්ලගෙ හිනාව තාම ඒ විදියමයි.හා පැටියෙක් වගේ. Namjoon පුතා ඔයත් මට ඔම්මා කියන්න හොදද?
🐨 : හරී ඔම්මා.❤️🥰
👩🏻: ඒක නෙවෙයි කෝ මේ ඔයාලගෙ ලමයි ටික.මට දකින්නත් ආසයි අනේ Tae Tea ව එහෙම.කොල්ලා ලස්සන වෙලා ඇති.
👩🏻🦰 : අහ්.... එයාලා එයි.Jin පුතා එක්ක. එයාල තනි වාහනයක එන්නම් කිව්වා.Tae bear ට බඩගිනි කිව්ව නිසා එයාල අපිට යන්න කියලා.මගින් කැෆේ එකක නැවතුනා.
👩🏻 : අහ්..... එහෙමද හරි ඒනම් අපි යමු ඇතුලට.මහන්සිත් ඇති නේද ඔයාලට.ගෙදර වැඩ කරන අය bags ටික අරන් එයි.යමු යමු 🥰🥰🥰 ඔයාල wash එකක් දා ගන්නවද නැත්තං පුතාල එනකල් ඉන්නවද?.
YOU ARE READING
𝘼𝙡𝙥𝙝𝙖'𝙨 𝙇𝙤𝙫𝙚 🐺 🔞
Werewolfකිසිම කෙනෙක් වෙනුවෙන් උණු නොවුණු, තම සහෝදරයාට හා මවට පමනක් යම්තාක් පාලනය උන, හිතුවක්කාර,දරදඩු,දරුණු හදවතක්.💥💥💥💥💥💥ඊට හාත්පසින්ම වෙනස් මෘදු ,අහින්සක,ලස්සන හදවතක් එකතු වුනොත් කොහොම වෙයිද ??? මේ කතාව bl එකක්. කියවන්න අකමැති අය re...