මම Kim Jiwoo. මං මේ කියන්න යන්නේ කවදාවත් දැකලා නැති කවදාවත් හම්බවෙලා නැති දුර ඉදන් මට ගොඩක් ළං වුණ කෙනෙක් ගැන.....
මම Kim Jiwoo. හුඟක් අය මට කිව්වේ ජීවෝ කියලා..... මට වයස අවුරුදු 22 යි....✌🏻😌
කොරියාවේ සෝල් වල ඉගෙන ගන්න ගමන්...
ජීවිතේ නිදහසේ විදින ආතල් එකේ ජීවත් වෙන පුංචි කෙල්ලෙක් තාම.. හුම්..... පෙනුමෙන්ම පේනවා ඇති කොච්චර දඟකාරද කියලා..... මං මුළින්ම මෙහෙට එනකොට මං දන්න කවුරුවත් හිටියේ නෑ...... යාළුවෝ ගොඩක් හිටියා.... ඒ ෆෝන් එකේ..... මං ආවාම මට මුළින්ම කෙනෙක්ව හම්බුණා......එයාගේ නම Kim Teahyung. කොරියාවේ ප්රසිද්ධ Company එකක් වන Kim Company's CEO...... වයස අවුරුදු 26 යි..... එයා මට ගොඩක් උදව් කරා මෙහෙ ජීවත් වෙන්න......
කොහොම හරි අන්තිමට අපි යාළුවෝ උනා........
මං මේ කියන කතාවේ එක්කෙනෙක් තමා මෙයා....... ඒත් හරිම කෙනා මෙයා නෙමෙයි....
මං කවදාවත් දැකලා නැති යාළුවෙක් හිටියා.. එයාගේ නම Kim Sohe .
YOU ARE READING
My Love (Kth)✔️
Fanfictionමම මගේ ජීවිතේ අකමැතිම වචනේ තමා " ඉක්මනට ගිහින් එන්නම් " කියන එක ..... ?? ඔව් එහෙම කියපු හුඟක් අය තාම මං ළඟට ආවේ නෑ..... ?? කවදා හරි දවසක ඒ ගිහිං එන්නම් කියපු අය එයි නේද..??