🐻 ඒ කුකුල් පැටියෝ නැගිටින්න.... කෝ නැගිටින්න.... උදේ වෙලා...... ඔයා University යන්නේ නැද්ද.....
🐣 ආ...... ඔම්මා.... තව ටිකක් නිදා ගන්න දෙන්නකො....
🐻 ආහ්...ඔම්මා කියලද කිව්වේ. 😚 කෝ නැගිටින්න... මම ඔම්මා නෙමෙයි ජින් හ්‍යුන්ග්.... කෝ නැගිටින්නකො කුකුල් පැටියෝ....
🐣 ඔප්පා බෑ...... මට නිදි මතයි... 😒
🐯 ඒ ජිවෝ නැගිටින්න.... ඉක්මනට ලෑස්ති වෙන්න මාත් එක්කම යන්න පුළුවන්..... කෝ නැගිටිනවා.....
🐣 ආ..................... ඇයි මෙච්චර ඉක්මනට උදේ වෙන්නේ.......
ජීවෝ ඒක කිව්වේ කොට්ටෙත් බදාගෙන ඇස් දෙකත් පොඩි කර කර......
🐻 ඇදෙන් බහින්න ගිහින් වොෂ් එකක් දාගෙන එන්න.....
ඒත් ජිවෝ හිටියේ ඒක නෑහුන ගානට .. අන්තිමට ජින්ට උනේ උස්සලා බාත්රූම් එකට තල්ලු කරන්න.... හැමදාම වගේ ජීවෝ ඇහැරවන්න මාර ගේමක් දෙනවා ඒ ඩබල.. 😂
🐣 කෝ මේ මගුල් ඇදුම... අයියෝ තාමත් නිදි මතයි.... බීලා වගේ නිකං වැනි වැනි ඇවිදින්නේ.. 😒 කෝ කළු පාට ගවුම.. ආ මේ තියෙන්නේ... මගේ සපත්තු දෙක.....
ආ... හම්බුනා.....ජීවෝ කියව කියව ලෑස්ති වුණා කොහොම හරි...
🐣 ආ... වතුර බාල්දියක් ගන්න එපෑ අර පූස් ඔප්පට ගහන්න.....
ජීවෝ අතට අහු වෙච්ච භාජනේට වතුර ටිකක් දාගෙන ඇස් දෙකත් භාගෙට ඇරගෙන වෙනදා සුගා නිදාගෙන ඉන්න සොෆා එක ළඟට ගිහින් කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතුව වතුර එක එහෙමම හලාගෙන ගිහින් බේසම තල්ලු කරලා කුස්සිය පැත්තට යන්න හැරුණා...
ඒත් අද වැරදුනා.... අද සුගා කළින් නැගිටලා හිටියේ.... ජිවෝ හැරෙනකොටම සුගා කුස්සියේ ඉදන් ආවා.... ජිවෝගේ ඇස් දෙක එළියට පැන්නේ නැති ටික විතරයි... ජිවෝ හිමීට පිටිපස්ස හැරිලා බැලුවේ කාටද වතුර එක හැලුවේ කියලා...
YOU ARE READING
My Love (Kth)✔️
Fanfictionමම මගේ ජීවිතේ අකමැතිම වචනේ තමා " ඉක්මනට ගිහින් එන්නම් " කියන එක ..... ?? ඔව් එහෙම කියපු හුඟක් අය තාම මං ළඟට ආවේ නෑ..... ?? කවදා හරි දවසක ඒ ගිහිං එන්නම් කියපු අය එයි නේද..??