Say It Back

3.2K 439 176
                                    

ලේන්සු ලෑස්ති කරගන්න ලමයි.....
________________________________________

NO ONE POV

ලොකු මන්දිරයක් වගේ ගේ අැතුලේ තුන් දෙනෙක්ගෙ සද්දෙ දෝන්කාර දුන්නෙ මැදියම් රෑ පාලුව නැත්තටම නැති කරලා දාන ගමන්. එක කාමරේකින් නොනවත්වාම අැහුනෙ කාමාශාවන් වලින් පිස්සුවැටිලා ඉදිය දෙන්නෙක්ගේ කෙදිරිලි එක්ක එකතු උන රාගයෙන් මත් උනු කටහඩවල් විතරයි.

හැබැයි එ්ක love making එකක්නම් නෙමේ. අාදරය එතන ගෑවිලාවත් තිබ්බෙ නෑ. තිබ්බෙ කාමයයි අාශාවයි විතරයි. කිම් තේහියුන්ග් කවදාවත් කිසිම කෙනෙක්ව අාදරෙන් අැල්ලුවෙ නෑ. එයාට අාදරේට තුරැලු කරගන්න ඕනෙ වෙලා ඉදිය එක් කෙනෙක් ඉදියා. එ්ත් දැන් එ් කෙනා නීතියෙන්ම වෙන කෙනෙක්ට අයිතී. ඉතින් දන් එයා කරන්නෙ දකින දකින කෙල්ලව කාමරේට අරන් යනවා මිසක් අාදරය කිරීමක් නෙමේ.

තේහියුන්ගේ කාමරේ එක්කම තිබ්බ අනිත් කාමරෙන් අැහුනෙ පපුව පුච්චලා දාන්න තරම් වේදනාවක් ගැබ්වෙච්ච අැඩුම්වලිනුයි කෑ ගැසීම්වලිනුයි. එ් වෙන කාගෙවත් නෙමේ තේහියුන්ගේම හස්බඩ් කිම් ජන්කුක්ගෙ.

නෑ.. එ් කාමර දෙකෙන් එකක්වත් soundproof නෑ. තේහියුන්ගේ අතින් වින්දනය ලබන එ් ගෑනු කෙනාගෙ කෙදිරිලි ජන්කුක්ට අැහුනා වාගේම ජන්කුක්ගේ එ් අදා්ෙනාත් තේහියුන්ග්ට හාෙදටම අැහුනා. එත් එ් අහිංසකයගෙ කදුලුවලට තේහියුන්ගේ හිත නම් උනු උනේ නෑ.

තේහියන්ග් ඉස්සර මේ වගේ නරැමයෙක් නෙම්. එයා හරි විසේකාර පාෙඩි කාෙල්ලෙක්. එ් විසේකාරයා පිස්සුවෙන් වගේ අාදරේ කරපු කාෙල්ලෙක් ඉදියා.

ජිමින්.....

තේහියුන්ගේ පලවෙනි අාරදරවන්තයා....

එත් එ් සම්බන්දෙට විරැද්ද උන තේහියුන්ගේ දෙමව්පියා්ෙ එයාව ජන්කුක්ට කසාද බැන්දුවේ තේහියුන්ග්ව සම්පූර්නයෙන්ම පිස්සෙක් කරලා දාලා. එයාගේ හීන, අනාගත සැලසුම්, අදිශ්ඪාන, මේ හැම දෙයක්ම එ් කසාදෙත් එක්ක විනාස වෙලා හියා. මොකද තේහියුන්ගේ හැම දේම කැරකුනේ ජිමින්ගේ වටේ. එයා නැතුව තේහියුන්ග්ට ජීවිතයක් තිබ්බෙ නෑ.

Say It Back ♡Taekook Sinhala♡ 《Complete》Where stories live. Discover now