Kim suha pov
අද මට විශේශ දවසක් . අද මගේ ආසම රස්සාවට මන් ආසම තැනට ඒ තමා hybe එක ඔව් අර ලෝකප්රකට bts boy බෑන්ඩ් එක ඉන්නේ ඒකේ මන් නම් bts army කෙනෙක් හුම් .හා හා ඉන්න මන් ගැන ඉතිම් කියන්නත් ඇපැයි හී මන් මේ මගේ රස්සාවට යන්න හදන්නේ කලබලේනේ . ඉන්න කියන්න මන් ගැන..
මගේ නම kim suha හැමෝම මට කියන්නේ සුහා නැත්තම් සූ කියලා . ආ මට වයස තාම 22 යි ...මන් ආසම photographic වලට ඔව් මන් hybe එකට අද රස්සාවට යන්නෙත් photographer කෙනෙක් විදිහට ඒත් හැබැයි bts ලගේ නෙමේ txt ලගේ ඒත් ඉතිම් එකම company එකේනේ ඉතිම් මට එයාලව බලන්න පුලුවන් වෙයි මට නම් මේක හිතාගන්නත් බෑ මන් hybe එකේ වැඩට යනවා .. මන් bts ආමි කෙනෙක් මගේ බයස් ඉතිම් ලීඩර් කොල්ලා තමා වෙන කවුද ඉතිම් නම්ජුනී ඔප්පා තමා .මන් නම් එයාට මාර ආසයි අනේ මන්දා band එක පලවෙනියටම දැක්කාම මගේ මුලින්ම හිත ගියේ නම්ජුන් ඔප්පට මම මගේ හදවතින්ම එයාට ආදරේ කරනවා. මට එයාලගේ කොන්සට් එකක්වත් බලන්න තරම් සල්ලියක් නෑ තමා ඒත් ඉතිම් දැන් මගේ වාසනාවට එයාලව මගේ ඇස් දෙකෙන්ම බලාගන්න පුලුවන් ..හාහා ඉන්නකෝ මන් මගේ කාමරේ පෙන්නන්න මන් .ඔයාලා බලනවා ඇති මන් සල්ලි නෑ කිව්වට ආමි බෝම්බ් එකක් ඇල්බම් කොහෙන්ද කියලානේ ඉන්න මන් කියන්න මන් hybe එකේ අද රස්සාවට යන්න කලින් වැඩ කලේ කොෆි ශොප් එකක ඉතිම් මන් හම්බ වෙන හැම පඩියක්ම එකතු කරලා තමා මන් මේවා ගත්තේ .මන් වැඩිය ඔය ගවුම් අදින්න මේකප් කරන්න වැඩිය කැමති නෑ මන් කොහෙ ගියත් ඩෙනිම තමා ඉතිම් ඔය ගවුම් කෑලි ඇලජික් එකක් වගේ මට හා හා ඇති මන් යනවා hybe එකට මට නැත්තන් පරක්කු වෙයි ..
YOU ARE READING
CAN I CALL YOU BABY DOLL [COMPLETED ]
Fanfictionbirthday present one shot 😌✋.... Namjoonxgirl Careful love BIRTHDAY GIFT Start date: 15/10/2021 End date:15/10/2021 18TH BIRTHDAY Start date: 15/10/2022 End date: 15/10/2022