𝐇𝐞𝐲....🙂❤️

522 48 20
                                    

𝐍𝐨𝐭 𝐞𝐯𝐞𝐫𝐲𝐭𝐡𝐢𝐧𝐠 𝐭𝐡𝐚𝐭 𝐚𝐩𝐩𝐞𝐚𝐫𝐬 𝐢𝐬 𝐭𝐫𝐮𝐞 "....,
︻╦╤─ ҉ - -

ආදරේ කලත් ඔබට මම
ලංවෙන්න බෑ හේතු ගොඩකට...
එදා තැබුව ඒ තිත මගේ ලෝකෙට
කොමාවක් විය නොහැක මේලෙසට..
පටන් ගත්තු ඒ ආදර කතාව
ඉතින් මෙලෙස නිම වේවි ඉඩෝරෙට....
ඔබේ නමින් ලියූ මතක පොතත් හෙට
බලාන ඉදිවී ඔබ මට සිහි කර...

═══════════ ◈ ════════════

Hi lolipops,

ඔයාලගේ සූටි ඕතර් ආයි ආවා..කස්ටිය සැපෙන් සනීපෙන් ඉන්නවා නේත...මන් නම් සැපෙන් පිරිලා ඒයිලා..

ඒනම් 1 st chapter එකෙන් හම්බෙමු.යන්නාම්..😁❤️

ɮʀօӄɛռ Ꮇɨʀʀ໐ʀꇘ🔥💫 ❚𝐌𝐘𝐆❚ (Completed)Where stories live. Discover now