"හී හී පොඩ්ඩක් සමාවෙන්න මගේ දිව පැටලුනා."
"🙂💔"
"මේ ඔප්පා පොඩි උදව්වක් කරනවකෝ"
───────────────────────────
"මොකක්ද ආහ්..යූන්ගිව සෙට් කරලා දෙන්න කියලනම් කියන්න එපා"
"යාහ් තමුසේ තමුසේ නංගිගෙන් අහන කතාවක්ද සුනකයෝ ඒ ඇහුවේ"
"උබ කිව්වොත් කියන්නේ ඔය වගේ කතානේ ඒකයි ඇහුවේ."
"නෑ නෑ..ඇත්තටම ඇයි එයා එච්චර සුදු.මන් වත් එච්චර සුදු නෑ..එයා වැම්පයර් ඔප්පෙක්ද දන්නෑ.."
"යාහ්..තමුසෙගෙ ඔය වැම්පයර් කතා නම් ඇදලා ගන්න එපා ඌ හිතයි පිස්සන් කොටුවෙන් පැනලා ආපු පිස්සෙක් කියලා"
"හාකො හාකෝ"
"යමන් දැන් බලන් ඇති යුන්ගියා."
"මන් මෙතනට වෙලා ඉන්නම්"
"ඈහ් ඒ මොකතේ ඒ"
"නිකම් ඉතින් "
"මෙහෙ වරෙන් යන්න"
"හුම් යමුකෝ ඒනම්"
වැඩ්ඩා වගේ කියෙව්වට මොකද දැන් නම් මූන බලන්නත් බයයි වගේ එයාගේ..
.
.
.
."ඉතින් යුන්ගියා මොකෝ අවුරුදු 3කට පස්සේ එක පාරටම කොරියා එන්න හිතුවේ."
"කරගන්න බැරි වැඩක් වෙච්ච තියෙනවා බන් ඒක ඉවර කරලා දාලා යන්න ආවේ.."
"අහ් එහෙමද.."
"ඔව් බන් දැන් උබ මොකෝ කරන්නේ"
"වෙන මොනා කරන්නද එයා බොසාට ගොට්ට අල්ලන් ඉන්නවා"
මන් කිව්වේ එතන තිබ්බ ස්නැක්ස් ටිකක් කට ඔබා ගන්න ගමන්
"යාහ් චූටි යනවා කාමරේට මැද්දෙන් පනින්නැතුව"
"ඉතින් ඇත්තනේ කිව්වේ මන්"
"යනවා කිව්වාම අහලා කාමරේට"
"දුස්ටයා.."
පුහ් මාව බැනලා එලෝ ගත්තේ යාලුවා එක්කම ඉන්න එකයි ඇත්තේ.මටත් එයිනේ චාන්ස් එකක් ඔය කිරි සුදු ඔප්පගෙන් පලිගන්න.එවලෙට බලාගමු ඔප්පේ.මන් තමුසෙගේ ලේ ටික ඔක්කොම බොනවා.
YOU ARE READING
ɮʀօӄɛռ Ꮇɨʀʀ໐ʀꇘ🔥💫 ❚𝐌𝐘𝐆❚ (Completed)
Fanfiction𝐓𝐡𝐞 𝐞𝐲𝐞 𝐬𝐞𝐞𝐬 𝐚 𝐥𝐨𝐭 𝐨𝐟 𝐭𝐡𝐢𝐧𝐠𝐬 𝐚𝐧𝐝 𝐭𝐡𝐞 𝐞𝐲𝐞 𝐝𝐨𝐞𝐬 𝐧𝐨𝐭 𝐬𝐞𝐞 𝐰𝐡𝐚𝐭 𝐢𝐬 𝐢𝐧 𝐭𝐡𝐞 𝐛𝐞𝐠𝐢𝐧𝐧𝐢𝐧𝐠.....♡︎ 𝐀 𝐥𝐢𝐠𝐡𝐭𝐡𝐨𝐮𝐬𝐞 𝐥𝐞𝐚𝐝𝐬 𝐭𝐨 𝐬𝐡𝐢𝐩𝐬,𝐛𝐮𝐭 𝐢𝐭 𝐢𝐬 𝐩𝐢𝐭𝐜𝐡 𝐛𝐥𝐚𝐜𝐤 𝐮𝐧𝐝𝐞𝐫...