ස්පන්දන 10 💔

415 89 65
                                    


"අයියෙ....."

"ම්ම්..."

"මම දැන් යන්නෝන....යන්න දෙන්නකෝ"

"බෑහ්...."

"අනේ..."

"ඒනන් තව මොනාහරි ඕන මට....."

ෂේන් අයියා අමුතු හිනාවක් දාන ගමන් කිව්වෙ මගේ පපුවෙ හැමතැනම වගේ දිවෙන් රටා මවන ගමන්.....

"බෑ තව මුකුත් දෙන්නෑ......"

"හරි එහෙනන් යන්න දෙන්නෙත් නෑ...."

අයියා කිව්වෙ මාව තවත් ටිකක් එයාගෙ ලගට අරගෙන.....මාත් තව ටිකක් එයාට තුරුල් වුණේ එලියෙ ඉන්න කොල්ලො ටික පොඩ්ඩක් රස්තියාදු වෙච්චදෙන් කියලා හිතන්.......

අවුරුදු පහකට පස්සෙ ආයෙත් අයියා හම්බුණා විතරක් නෙවේ මේ කාලෙට එයා සෑහෙන දුක් විදලත් කියලා මට පෙවුණා.... කොච්චර ලං වුණත් මම හැමවෙලාවෙම අයියාගෙ බැල්ම මගාරින්න පරිස්සන් වුණා....

"සමාව දෙනවද මට...."

"මොකටද...."

මම පුදුමෙන් වගේ ඇහුවෙ සමාවදෙන්න අයියා මට වැරැද්දක් කරලා නොතිබුණ නිසා.....

"එදා මට එහෙම දෙයක් නොකර ඉන්නයි තිබුණෙ....හිතේ තිබ්බ කේන්තිය එක්ක අශේනයා මරපු වුන් ඉවර කලා මිසක් මටත් එහෙම කරන්න ඕන වුණ් නෑ......මට උබ ගැනත් හිතන්න තිබ්බා.....
ගෑනියෙක් නූනට මන් වෙනුවෙන් උබට තිබ්බ  හැමදේම මාව විස්වාස කරලා දුන්න උබේ  ඒ විස්වාසෙ රකින්න බැරි වුණා මල්ලි මට......

මට සමාවෙයන්....."

"මටත් සමාව ඕන එහෙනන්.....මගේ අයියා වෙනුවෙන් එදා නොහිටියට.....අයියාට මාව ඕනම වෙලාවෙ මම අයියා ගාව හිටියෙ නැති එකට....."

මම එහෙම කියද්දි අයියාට යාන්තමට වගේ හිනාගියා....නලදත් එක්ක හිනාවෙද්දි නන් අයියා මාරම කියුට් ඇන්ඩ් හැන්ඩ්සම්.....කාටද ඉතින් ආඩම්බර....

"එදා ගෙනිහිල්ලා බෝගම්බර බන්ධනාගාරෙ පුනුරුත්ථාපන කදවුරේ අවුරුදු තුනක් ඉදියා..... ඇසින් දුටු සාක්ෂි නැති නිසා පස්සෙ මාව නිදහස් කලා....

නිදහස් වෙලා  එනකොට මම ඉස්සෙල්ලාම ආවෙ උබව හොයාගෙන බෝඩිමට....උබ බෝඩිමේ නෑ කියලා දැක්කම මට පිස්සු හැදිච්ච නැති ටික විතරයි......

*ස්පන්දන||[Completed Bl]Where stories live. Discover now