Date?

522 129 18
                                    

මෙතන ඉදන් normal chapters

යුන්ගි pov

මන් park companies ඉස්සරහ car එක නැවැත්තුවා.. අම්බෝ.. මන් මෙච්චර කල් (10days) මෙතන වැඩ කලා නේ..🙂එකත් ජිමින් එක්ක නේ ද.. එහෙම හිතෙද්දීත් මට දන්නෙන දේ... අම්බෝ.. මේ කොල්ලා මට පිස්සු හදවනවා නේ.. අහ්හ් දකිද්දීත් පිස්සු හැදෙනවා.. අනේ මට මොකෝ මේ වෙලා තියෙන්නේ කියලා හිතා ගන්න බැ..

Sir are you okay

Ahh?

නැ sir ඔයා තනියම හිනා උනා..

අහ්හ් මට අව්ලක් නැ..

මට මිනිස්සු හිතනවා ඇති මට පිස්සු කියලා 🙂 මන් හරියට අවරුදු 15 ගැනු ලමෙක් එයාගේ crush එක ගැන කතා කරනවා වගේ නේ 🙂 හෙහෙ 🙂

Jimin pov

හ්යුන්ග් ආපු ගමන් වැඩ පටන් ගත්තා..

Hi Mr. Min

Hi Mr. Park..can we start now

Yeah

After the meeting

Ahm Mr. Min පොඩ්ඩක් ඉන්න පුළුවන් ද.. වැදගත් දෙයක් කියන්න

අහ්හ් ඔව්..

ඔක්කොමට යන්න කිව්වේ

ජිමින් එක ටිකක් සද්දෙන් කිව්වේ යුන්ගි ගේ sectary යන්නේ නැතුව බලන් ඉන්න නිසා..

Sir මන් හිටියට කමක් නැ නේ ද

නොහිටියාට කමක් නැ private දෙයක් 🙂

එත් sir-

ජීයා ඔයා යන්න මන් එන්නම්..

එත් -

දෙයක් ඒක පාරක් කිව්වම තේරෙන්නේ නැ ද ඔයාට?

Sorry sir

පුහ්.. හිතන් ඉන්නේ කව්රු කියලා ද දන්නේ නැ.. ගස්සන්න යන විදිය.. හිතන් ඇති හ්යුන්ග් මේ වගේ කෙල්ලෙක් ට කැමති වෙයි කියලා..අහ්හ් ඉන්න ඉන්න එයා එයා හ්යුන්ග් ගේ GF නේ..

අහ්හ් ජිමින් කියන්න මොකක් ද ඔයාට කියන්න ඕනේ..

හ්යුන්ග් ඔයා කැමති නම් මට චිම් කියන්න.. මොකද මගේ යාලුවෝ ඔක්කොම මට කතා කරන්නේ

හරි චිම්..

හ්යුන්ග් හ්යුන්ග් ට පුළුවන් නම්.. අපි මේ මේ මේ ගමනක් යමු ද?

ජිමින් එක්ක යන්න යුන්ගි බැ කියයි ද..😂

අහ්හ් හා චිම්.. අපි යන්..

හ්යුන්ග් හා කිව්වා.. මන් මේක විශ්වාස කරන්න ඕනේ ද දෙවියනේ..

ඉතින් චිම් අපි කොහෙටද යන්නේ..

හ්යුන්ග් කැමති තැනක් කියන්න...

බීච් යමු..

හරි හ්යුන්ග් එහෙනම් හෙට උදේම යන්.. හ්යුන්ග් ට වැඩක් නැ නේ ද හෙට

නැ හෙට මන් free.. ඕනේ නම් මන් ඔයාව ගන්න එන්නම් උදේට..8 වෙද්දී ලෑස්ති වෙලා ඉන්නෝ..

අහ්හ් මේ හ්යුන්ග් දෙයක් අහන්නම්..

ඔව් ජිමින් කියන්න

හ්යුන්ග් ජියා කියන්නේ

අහ්හ් ඔව් කාලෙකට කලින් ඉදන් අපි යාලුවෝ... කට්ටිය කිව්වේ gf කියලා ගණන් ගන්න එපා.. එහෙම නෙවේ.. එයා මගේ යාලුවෙක් විතරයි.. එයාට මගේ හිතේ ඉඩක් නැ..

හ්යුන්ග් එහෙම කියලා  මගේ කොන්ඩෙත් අව්ස්සලා ගියා..

ඒ කියන්නේ හ්යුන්ග් ගේ හිතේ.. නැ නැ.. එයා එහෙම හිතන්න එපා කිව්වා.. මෝඩ වෙන්න එපා ජිමින් එයාට ඉන්න්ව නම් කෙනක් එයා date එකකට යන්න කැමති වෙන්නේ නැ

යුන්ගි pov

ජිමින් නම් ජියා ගැන ඉරිසියා ද කොහෙද.. 😂 පව් අනේ.. තරහත් ගිහින්.. රතු වෙලා.. එහෙම උනාම හරි cute.. ඔහොම ඉන්න එයා ඇයි ඉරිසියා වෙන්නේ 🙂 ඇයි ඒ මන් කියන්නේ එයා මට කැමති වත් ද.. දෙවියනේ...චිම් හරි cute නමක්.. කව්ද දන්නේ නැ යාලුවෝ.. පුහ්..

ගමනක්....ඔයා එක්ක නම් ගමනක්...නෙවේ අපායට හරි එන්නම්..මොකක් ද ඒ හිතුවේ මන් දැන්..අනේ දෙවියනේ මන් මෙයට ආදරේ වත් ද.. අහ්හ් නැ නැ නෑ....
හෙට date එක්ක යනවා මන් ජිමින් එක්ක..date එකක් කියලා කියමු 😚

මේකේ ඔයාලා හිත්නම යුන්ගි ට වැඩ ටිකක් වෙනස් චරිතයක් ඉන්නේ.. Don't mind


𝗦𝗶𝗻𝗰𝗲 𝗛𝗶𝗴𝗵 𝗦𝗰𝗵𝗼𝗼𝗹| 𝗬𝗼𝗼𝗻𝗺𝗶𝗻 √Where stories live. Discover now