🌟 බුසාන් කුමාරයාගේ අාදරය 🌟
"මම හයි ස්කූල් එකේ ඉන්න කාලේ .....එක ගෑනු ළමයෙක් එක්ක relationship එකක් තිබුණා .මම වෙන අයට කැමති නැතුව නෙවෙයි.ඒත් මට මේ කෙනා විශේෂ හැඟීමක් ලබලා දුන්නා .මං හිතන්නේ ......එයා මගේ පලවෙනි ආදරේ .අපි ගොඩක් කල් එකට හිටියා .එයාට තිබුණා දිග කළු කොණ්ඩයක් .මම ඒකට ගොඩක් කැමති වුනා .එයා ගොඩක් කරුණාවන්තයි. වගේම මෘදු ගතිගුණ තියෙන කෙනෙක් .දවස් තිබුනා...... මම හිත් කරදරෙන් හිටපු .ඒ වගේ වෙලාවල්වල එයා මං වෙනුවෙන් ගොඩක් දේ කලා.අපි ගොඩක් සතුටින් හිටියා..... වැලඳගත්තා .....හාදු දුන්නා......"
Jimin ස්ටූඩියෝ එකෙන් එළියට ආවෙ ටිකක් විතර කලකිරුණු ස්වභාවයකින්. පටන් ගත්ත වෙලේ ඉඳන් ඉවර වෙනකන් කිසි වෙනසක් නොපෙන්වා හරිම විනෝදයෙන් හිටිය jimin ට එකපාරටම මේ මොකද වෙලා තියෙන්නෙ? කොල්ලා අනිත් අය සේරම ඉද්දි ස්ටුඩියෝ එකෙන් එලියට ගියපු එක ගැන ටේ ගෙ හිතට ආවෙ පුදුමයක්.සාමාන්‍යයෙන් එයා එහෙම කෙනෙක් නෙවෙයි.මොකද එ්? කොල්ලා හොරෙන්ම jiminගේ පස්සෙන් ගියෙ ඒ කුතුහලය නිසයි.
සාක්කු දෙකට අත් දාගෙන බිම බලන් හෙමින් හෙමින් ඇවිදන් ගිය jimin වොෂ් රූම් එකට ගිහින් දොර වහ ගනිද්දි ටේ කඩාගෙන බිඳගෙන දොර අරන් ඇතුලට ගියේ jimin පුදුම කරවන ගමන්.
" යා .....!!!!!!"
"මොකද මේ ?"
"මට හදිස්සියි!"
" අයිගෝ!හා හා...."
"මොකක් හරි ප්‍රශ්නෙක ද ඉන්නේ ?"
"අනී...නිකං, මට ජියුන්ව මතක් උනා."
" මං හිතුවා ඔහොම වෙයි කියලා !දැන් ඔය ගැන හිතලා මොනව කරන්නද ?එයාට වෙන කෙනෙක් ඇති. අනික ....ඉස්කෝලේ යන කාලේ ආදර කතා කවුද ගණන් ගන්නේ?"
" යා ..!දැන් හදිසි කියාගෙන නේද ආවේ?"
" ඕ. ඒත් දැන් ඒක හරි !"
"හරි?"
"හරි කියලා කිව්වනේ!"
" එහෙනම් ....ඇයි මෙතන ඉන්නේ ?
"මං ආවෙ ඔයා ප්‍රශ්නෙක කියල හිතුනු නිසා ......මොකද කියල බලන්න ."
YOU ARE READING
බුසාන් කුමාරයාගේ අාදරය 💖
Romance🌸 මේ කියන්න යන්නෙ හිත අැතුලෙ හැංගිච්ච කතාවක් ගැන...ගොඩක් කාලෙකට කලින් ......හිත අැතුලෙම වළලන්න වුන වේදනාත්මක මතකයක්...... අවුරැදු ගානකට පස්සෙ .....අායෙමත් එ් මතකෙ අලුත් වෙද්දි ......... කියවලම බලන්න .......මේ ලෝකයක් දන්න පාක් ජිමි...