"ජිමින්, මන් ඔයාට ආදරෙයි...."
"මාත් ඔයාට ආදරෙයි...."
"Boy friend කෙනෙක් විදිහට...."
"......."
"ජිමින්... කියන්නකො... මොනාහරි..."
"මේක ඔයා විහිළුවට කිව්ව එකක් කියලා මන් හිතනවා ටේහියුන්ග්"
"නෑ... විහිළුවක් නෙමේ ඒක.. මන් ඇත්තටමයි කියන්නෙ.. මන් ඔයාට ආදරෙයි. ගොඩා...ක්"
"මොනවද මේ කියන්නෙ ? හොද සිහියට එනවා ටේහියුන්ග් ?තමුන්ට බෑ මට ආදරේ කරන්න...."
"ඇයි ? ඇයි මට බැරි ?? ආ.. කියන්න ඇයි මට බැරි ?"
"මො..මොකද තමුන්ට වයිෆ් කෙනෙක් ඉන්නවා..."
•
•
•
•
•
•
•
•
•
•
•
•
•
•
•
•
•
•
•
•
•
•
•
•
•
•
•
•
•
•
•
•
•
•
•
•
"ඒත්... මන් එයාට ආදරේ කරන්නෙ නැත්තන් ??""........"
"කියන්න ජිමින් ? මන් එයාට ආදරේ කරන්නෙ නැත්තන් මට බැරිද වෙන කෙනෙක්ට ආදරේ කරන්න. ?"
"......."
"බැරිද ජිමින් ?"
"බැහැ... ඔයා.. ඔයා එයා ගැන හිතන්න ඕනෙ.. ඔයා එයාව බදිද්දි එයාට පොරොන්දු උනා එයාව බලාගන්නවා, එයාට ආදරෙ කරනවා කියලා.. ඉතින්... ඉතින් ඔයා ඒ පොරොන්දුව රකින්න ඕනෙ..."
මද වේලාවක් ජිමින් දෙස බලාසිටි ටේහියුන්ග් එතනින් පිටව යනවත් එක්කම මෙපමණ වෙලාවක් හිරකරන් තිබූ දුක වේදනාව ජිමින් කදුළු වලින් පිට කළේ බිත්තිය දිගේ රූටා එන ගමන් ය.