🍃♡ party ♡🍃

199 43 9
                                    

ඔන්න ඉතින් හිරු නැගෙනහිරෙන් උඩට එද්දිම අද මුන්ට ඇහැරිලා...ඔව් මෙවන් පුදුම ලොවේ තව තියේද ඉතිම්😂😂😂😂...

නෙතූ නැගිටිද්දි හංසි නැගිටලා වොශ් රූම් එකෙනුත් එලියට එනවා...

🥀 බුදු අම්මෝ...

🌸 ඇයි මොකද යකෝ...

🥀 මේ ඔළුව වැදුනද කොහේ හරි...මේ උඹමද...

🌸 මොකද යකෝ මේ...මේ මන් හංසි...බොට නිදිමත විකාරෙද රත්තරනේ...

🥀 නැ බන් වෙලාව කියද...

🌸 වෙලාව....ආ...8යි ඇයි...

🥀 නෑ...තෝ උදෙන් නැගිටලා...

🌸 වලාමේ මෙච්චර කෙකර ගෑවේ ඕකටද මනුස්සයෝ...

🥀 නෑ ඉතින් ඔහේ උදෙන් නැගිටලා ඉන්නවා ද්දැක්කම මට වෙනම ශක්තියක් ආවා සුදූ...

🌸 මුන්ට කලින් නැගිට්ටත් හොද නැනේ...

🥀 හරි හරි මන් ගිහින් වොශ් දාන් එන්නාම්...

🌸 හා...

🥀 මේ ඇත්තටම මෙච්චර කලින් නැගිට්ටේ මොකද ඔහේ...අද පාර්ටි නිසා නින්ද යන්නේ නැද්ද 🤭🤭🤭...

🌸 අනේ මේ නෙතූ...

🥀 හේ හේ😂😂😂...

බලන්න පාර්ටි නිසා කලින් නැගිටලා...එහෙමවත් ඇහැරුනානේ🤭🤭🤭🤭

කට්ටියටම රෑ වෙනකම් ඉවසීමක් තිබ්බේ නැ...හැබැයි ඒක පෙන්නන්න ගියෙත් නැ...රෙස්පෙක්ට් එක තියාගෙන හිටියා...කෙල්ලෝ විතරක් නෙමේ කොල්ලෝ තුන්දෙනාටත් ඒ සෙතේම තමා... කොහොම හරි ඔන්න ඉතින් පාර්ටි එකට යන්න වෙලාවත් ආවා...කෙල්ලෝ තුන් දෙනා ලස්සනට ඇදලා පොඩි මේකප් එකකුත් දාලා රෙඩි වෙලා හිටියේ පාර්ටි එකට යන්න...ඒ හරිම සිම්පල් විදියට තමා රෙඩි වෙලා හිටියේ...රෑ 7ට විතර්ද් කොල්ලෝ තුන් දෙනා එයාලව ගන්න එනවා කියපු නිසා කෙල්ලෝ රෙඩි වෙලා එයාලා එනකම් බලන් හිටියා...

කොල්ලෝ තුන් දෙනා 7ටත් කලින්ම ගෙදර ගාව🤭🤭🤭 ඒ තරමටම හදිසියද කොහෙද😂

ශනු ගිහින් දොර ඇරියම කොල්ලො තුන් දෙනාගේ කටවල් ඇරුනේ නිකන් බෝක්කුවක් වගේ...ටික වෙලාවක් යනකම් ජිමින් ශනු දිහා බලාන වුන්නේ නිකම් කන්න වගේ...ටේ අතින් ඇනලා තමා ජිමින්ව මේ ලොකෙට ගෙනාවේ😂😂😂...එතකන් ජිමින් හිටියේ සිහින කල්පනා ලොවක තනිවෙලා🤭🤭🤭...ගෙදර ඇතුලට ගියාට පස්සේ අනිත් දෙම්නට වුනෙත් ඕකම තමා...ටේ ගලක් ගිලලා වගෙ බලාගෙන හිටියේ හංසි දිහා...ජෙකේ නෙතූ දිහා නෙතු නොපියා බලා ඉදියා...පස්සේ ජිමින් තමා මේ දෙන්නට ඇනලා මේ ලොකෙට ගත්තේ...

Crazy Friends |complete|✓Where stories live. Discover now