"Wei ying, Come back"
"මට කරන්න වෙන දෙයක් තියෙනවද තව"වෙයි යින්ග් කිව්වෙ හිතේ මාර තරහක් දුකක් වේදනාවක් තියාගෙන..
එක පාරටම වෙයි යින්ග් ඇස් දෙක පියාගෙන පහළට පැන්න...එයා පයිනවත් එක්කම ලෑන් ශෑන් එයාව ගිහින් අල්ල ගත්තා..
"Lan zhan let me go" වෙයි යින්ග් කිව්වා.ඒත් ලෑන් ශාන් එයාව අතඇරියෙ නෑ.ලෑන් ශාන්ගෙ අතින් ලේත් ගල්නවා. ලෑන් ශෑන් එයාව අල්ලගෙන ඉන්න පුදුම විදිහට උත්සහ කලේ....
ලෑන් ශෑන් එයාට මුල් කාලේ වෙයි යින්ග්ට කැමති වුනේ නෑ..ඒත් පස්සෙ ලෑන් ශෑන් එයාව එයාගේ seolumte කර ගත්තා..ඉතින් කවුද කැමති තමන්ගේ seolumte මැරෙනකොට ඔහේ බලන් ඉන්න🥺💔
YOU ARE READING
The Spiritual promise.💗
FanfictionZhanyi sinhala fanfiction (Completed ✅)❤️ . . . . " වෙයි යින්ග් , අහපව් එන්න." මේක මගෙ first ff එක..මේක මගෙ විනෝදය සදහා පමණයි ලියන්නෙ... And මේක මගෙ හිතලුවක් පමණයි...එයාලගෙ ඇත්ත ජීවීතේට මේකෙ සම්බන්ධයක් නෑ...☺️☺️