Nice To Meet You ..💗

515 80 7
                                    

Thank you මගෙ කලින් episodes වලට VOTE &COMMENT කරපු අයට....☺️☺️❤️❤️❤️
.
.
.
.
.
ඒ මේ අර ඉස්සල්ලා මම දැක්ක කෙනා නේද..මට ආයෙත් කැරකිල්ල වගේ එයාව දකිද්දී ...ඇයි මට මෙහෙම වෙන්නෙ .මට එයාව හුරු ගතියක් තියේ...

එයා ළගටම ආවා මට කලන්තෙ දාන්න ඔන්න මෙන්න..

"හායි senior කෙශින් ..ඇයි මට කතාකලේ.." එයා කෙශින්ට එහෙම කිව්වා...එයා කෙශින්ව දන්නවද...

"ආ..යිබෝ..මේ ඉන්නෙ මගෙ හොදම යාලුවා ශෑන් ..ෂියාඕ ශෑන් ....එයා ටිකක් ලොකුකම වගේ හිටියට එයා මාර හොදයි...හැබැයි කට්ටිය එක්ක කතා කරනවනම් අඩුයි..." කෙශින් එහෙම කියද්දි මම කෙශින්ගෙ බඩට ගැහුවා..😅

"ආ..senior ෂියාඕ ශෑන් ..මම වැන්ග් යිබෝ ...ඔයාට මට යිබෝ කියන්න ..මම new student කෙනෙක්.." එයා අත දික් කලා..මාත් ඉතින් අත දිහ ඇරලා එයාට greeting කලා..

"ආ..ශෑන් ..මෙයා තමයි මම අර කිව්වේ dancing වලට ගොඩාක් talented කිව්වෙ..."
මගෙ ඇස් උඩ ගියා...මොකද මට එයාගෙ එහෙම පෙවුනේ නැ..😅😅

"අහ්හ්..වාව්..Nice to meet you yibo"
"Nice to meet you too senior ශෑන් " එයා එහෙම කිවේ මාර cute විදිහට ...

"මම හිතන්නෙ අපි මීට කලින් හම්බෙලා නෑ..එහෙම නේද යිබෝ .?"
"ඔව් senior ශෑන් ...මටත් මතකනම් නෑ ...සමහරවිට හම්බෙලා ඇති.."

එයා එහෙම කිව්වට මට එයාව හුරුයි වගේ..

"අහ්.. Bye..මම යනවා seniors.. see you soon..
මමී මම එනකන් බලන් ඉන්නවා ..."
"Okay bye yibo.." මායි කෙශින්නුයි එහම කිව්වා ..

.........................Time passed ..............................

දැන් කෙශින්ට බඩිගිනී කියලා මෙතන දෙකක් කරනවා..මටත් ඉතින් බඩිගිනි නැතුවම නෙවේ...😅 ඉතින් මම කෙශින්ව canteen එකට එක්කන් ගියා...

ගිහිල්ලා කෑම ගන්න තැනට වෙලා ඉද්දි යිබොයි තව new student කෙනෙකුයි එකට මේසෙ ඉදගෙන කෑම කනවා..දැන් යිබෝ කියලා ගියේ මාම් බලන් ඉන්නවා කියලනෙ අප්පා...

මම ඉතින් ඒ දෙන්නව කෙශින්ට පෙන්නුවා..පෙන්නුවා විතරයි කෙශින්ට බඩිගිනී අමතක වෙලා මාවත් ඇදගෙන එතේන්ට දිව්වා...ලැජ්ජාවේ බෑ මටනම්...

"හායි යිබෝ ...ඔයාගෙ මමී ගියාද..අහ් මේ කව්ද..??"
"අහ් ඔව් මමී ගියා senior කෙශින් ...මේ ඉන්නෙ මගෙ besta.." එයා එහෙම කියද්දි මට මොකද්දෝ වුනා...

The Spiritual promise.💗Where stories live. Discover now