Jimin's pov (After a month)
🖤"ඒ කියන්නෙ අපිට ඔයාගෙ ගෙදර නවතින්න පුළුවන්?"
මං දහවෙනි වතාවටත් එහෙම අහද්දි නම් යූනාගේ මූණ තරහින් රතු වෙලා තිබුනෙ. මාත් එයාව අවුස්සන්න ඕනෙ හින්ද එකම දේ සැරෙන් සැරේට ඇහුව.
♥️"ඔව් ඔව් ඔයාලට අපේ ගෙදර නවතින්න පුළුවන්. කන් දෙක ඇහෙන්නෙ නැද්ද?"
🖤"හරි හරි ...අපි එහෙනම් දැන්මම යමු නේද වොන්හෝ.."
මම අහනකොට බීම එකටම බෙල්ල ඔබාගෙන හිටපු වොන්හෝ ඔළුව හෙලෙව්ව.
♥️"ඇයි ඔයාලගෙ ඇඳුම් , තව මොනාහරි ගන්න දේවල් ඇතිනෙ"
🖤"අපි දේව රාජ්‍යයෙන් එනකොට මුකුත් ගෙනාවෙ නෑ. මේ ඇඳන් ඉන්න ඒව ටේහ්‍යුන් ජන්කුක් දෙන්න අරන් දුන්න ඒව"
♥️"එතකොට ඒ කියන්නෙ ඔයාලට ඇඳුම් මං අරන් දෙන්න ඕනෙ කියලද?"
🖤"නෑ නෑ...අපේ ඇඳුම්වලට වොන්හෝ සල්ලි හොයනව. ඔයාට ඒව ගැන වදවෙන්න දෙයක් නෑ"
♥️"අරාස්සො...එහෙනම් ඔයාල කැමති දෙයක් කරගන්න. අපේ ගෙදර කාමර දෙකක් මං ඔයාලට ලෑස්ති කරා"
🖤"මං කියන දේත් අහනව නේ?"
♥️"මොකද්ද?"
🖤"නෑ ඉතින් මං කියන දේ අහන හින්දනෙ අපිට ඔයාගෙ ගෙදර නවතින්න දෙන්නෙ"
♥️"අනේ මේ එහෙම දෙයක් නෑ. ඔයා දෙයියෙක් ආයෙ එහාට යන්න උදව් කරන්න කියපු හින්දයි මගෙ ගෙදර ඉන්න දෙන්නෙ"
🖤"හරි හරි. එහෙනම් දැන් යමු අපි"
කෙල්ල හොඳටම පුදුම වෙලා. අදම යමු කිව්ව හින්ද වෙන්න ඇති.මාසයක් තිස්සෙ අපිට ලොකුකම් දැම්මට ඕක තමා දඬුවම.
මටයි වොන්හෝටයි අරන් යන්න කියල තිබ්බෙ ෆෝන් එක , අයිඩී එක , ඩ්‍රයිවින් ලයිසන් එක විතරයි. ජන්කුක් අපි දෙන්නටම ඒ වැඩ ටික කරල දීල තිබ්බෙ.
අපි යූනා එක්ක කාර් එකට නගින්න යද්දිම වගේ එතන්ට ආවෙ යූනගෙ කලින් බෝයි. ඒකව දැක්කම නම් මගෙ ඇඟේ මාළු නටනව.
🎈"හායි මැණික..."
මිනිහ කතා කරද්දි යූන ගැස්සෙනව මං බලාගෙන. මිනිහ මාව දැක්කෙ නෑ වගේ හිටියෙ ඒත් මට තේරුනා ඒක ඉන්නෙ බය වෙලා කියල.
![](https://img.wattpad.com/cover/280873898-288-k930839.jpg)
YOU ARE READING
God's Angle (Completed)
Fanfiction"මා...මාව අත....අරින්න...මොකක්ද...කරන්නෙ" "මං කරන්නෙ මට ඕන දේ..ඇයි ප්‍රශ්නයක්ද...ම්ම්ම්...." "ඔයාට කැමති ඒව ඔයා කරගන්න...මාව අතඇරල" "එහෙම බෑනෙ බබා..මට ඕනෙ ඔයාවනෙ" බලාපොරොත්තු නොවුන වෙලාවක හොයාගත්ත , මට ලැබුන ලස්සනම සහ වටිනාම දේ....ඒ ඔයා Even since...