රාත්රී කෑමෙන් පසුව ජන්ග්කුක් ජිමින්ව වඩාගෙනම තමන්ගෙ කාමරේට ආවා..
"ඉක්මනින් මුණුපුරෙක් බලන්න පුලුවන් උනොත් හොදයි..."
ජොන් මහත්මිය කායි එක්ක කතා වෙනවා ජිමින්ටයි ජන්ග්කුක්ටයි ඇහුනා..ඒ කතාවෙන් ජිමින්ගෙ මූණ රත් පැහැ ගැන්වෙනවා ජන්ග්කුක් දැක්කා..
කාමරයට පැමිණි ජන්ග්කුක් ජිමින්ව ඇඳ මත දිගා කරලා කාමරයේ දොර අගුලු දමා තම රාගික දෑස් ඇඳ උඩ සිටින දැනටමත් ලැජ්ජාවෙන් මූණ රතු කරගෙන ඉන්න පුංචි ප්රාණියා දිහාවට රැගෙන ගියා..
"ඔයා ගොඩක් ලස්සනයි ජිමින්...."ජන්ග්කුක් ජිමින් ළගට ඇවිත් එයාගෙ චූටි අතකින් අල්ලගෙන මිමිණුවා..
ජිමින්ගෙ පුංචි මුණ අත් අතරට ගත්ත ජන්ග්කුක් තවත් පරක්කු නොකර ජිමින්ගෙ දෙතොල් අල්ලගත්තා..ජිමින් මුලින්ම කිසිම ප්රතිචාරයක් නොදැක්වුවත් තම සැමියගෙ ස්පර්ශයන්ට අවනත බව පෙන්වමින් හාදුවට ප්රතිචාර දක්වන්න පටන් ගත්තා..
ජන්ග්කුක්ගෙ ලොකු අත් ජිමින්ගෙ සිරුර පුරාම ගියේ කාමරයම ජිමින්ගෙ සරාගී කෙදිරිලි වලින් පුරවලා..
තවත් සුලු මොහොතකින් එකිනෙකාගේ ඇදුම් කාමරයේ මුල්ලට විසිවුනා..ජිමින් ඇඳ රෙද්ද තදින් මිරිකගෙන කෙදිරිගාන්න ගත්තෙ ජන්ග්කුක්ව තව තවත් උත්තේජනය කරමින්..
හෝරා කිහිපයකට පස්සේ කාමරය ගණ අන්ධකාරයෙන් පිරිලා තිබුනා..රතු රෝස සුවද විතරක් කාමරය පුරාම පැතිර ගිහින් තිබුණෙ නව යුවලගෙ සතුටු දායක එක් වීම සනිටුහන් කරමින්..
ජිමින් ජන්ග්කුක්ගෙ නිරුවත් පපුව උඩම නින්දට වැටිලා හිටියෙ මූණ තෘප්තිමත් පෙනුමකින් වගේම විඩාබර බවකින් පුවරගෙන..
_________________________♡︎♡︎_______________________

YOU ARE READING
Repentance | ᴊɪᴋᴏᴏᴋ | ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ シ︎
Short Story_Before the marriage_ පාක් නිවසෙ එළිමහන් බංකුවට ආව ජන්ග්කුක් තාමත් බිම බලාගෙන ලැජ්ජාවට යටිතොල හපාගෙන ඉන්න ජිමින්ට තමන් ළගින් වාඩි වෙන්න කියලා සන් කලා.. "එයා ගොඩක් කඩවසම්..එයා දිහා බැලුවොත් මාව ලැජ්ජාවටම රතු වෙයි...." ජිමින් ජන්ග්කුක් ළගින් වාඩි වෙලා...