🐱: ඔයි නැඟිටපන්කෝඕඕඕඕඕඕඕ......
🐯: අනේ නිදා ගන්න දියන් බං මොන වදයක් ද?....
🐱: නැඟිටපන් මං අද අල බොලේව කාර්නිවල් එකට එක්ක යනවා කිව්වා....
යුන්ගි ඇඳේ මුනින් අතට නිදාගෙන ඉන්න ටේගේ පස්සටත් පයින් එකක් ගහලා එහෙම කෑගැව්වා......
දවල් තුනට විතර ටේ නිදා ගන්න ගියේ කරන්න වැඩක් නැති නිසා...
පාන්දර වැඩ ඉවර වෙලා ආපු යුන්ගි ඇඳට වැටුන ගමන් නිදා ගත්තාත් හරියටම දවල් වෙද්දි එයා ඇහැරුනේ අද ජිමින් එක්ක එලියට යන්න තියෙනවා කියලා මතක් උන නිසා....
ඇඟ හොඳට හෝද ගත්ත යුන්ගි ලස්සනට ඇඳුමකුත් ඇඳගෙන ටේගේ කාමරේට ගියේ ටේටත් ඇඳ ගන්න කියන්න...
එත් කොහිද ටේ හොදට ඇඳ බදාගෙන නිදි....
යුන්ගිගෙන් තවත් බේරිල්ලක් නැහැ කියලා තේරුන ටේ ඉන්න විදිහටම ඉදලා ඇස් ඇරලා යුන්ගිට කතා කරා...
🐯: මොකද වදේ කෑගහන්නේ...උබේ අල බොලේව බලන්න මාව එක්ක යන්නේ මොකටද? උබලා දෙන්නා පලයන්කෝ...
🐱: මං එයාට කිව්වා උබවත් එක්ක එනවා කියලා....ජිමින්ගේ යාලුවා ජන්කුකුත් එනවාලු...උබට එයා එක්ක ඉන්න පුලුවන් නේ....
🐯: අපෝඕඕඕඕ ඒ මල වදේත් එනවා ද? එකා එනවා නම් මං කොහොමත් එන්නෙ නැහැ...
කියලා ටේ ආයේම යුන්ගිට පිටුපාලා ඇස් දෙක වහ ගත්තා....
කොහොම හරි පැය භාගෙට විතර පස්සේ යුන්ගිගේ බල කිරීමටම ටේ ඇඳෙන් නැඟිලා තියන දෙයක් ඇද ගන්න ගියා...
ඔය අතර ජන්කුක්ගේ ගෙදර තත්වේ ඔයිට වඩා හාත්පසින්ම වෙනස් උනා....
YOU ARE READING
Stranger next door ( Completed ✅)
Fanfiction" ටේ...ටේටේ හියුන්ග් ඇ...ඇයි අපිට ආදරේ ක..කරන්න බැරි.." -𝙟𝙚𝙤𝙣 𝙟𝙪𝙣𝙜𝙠𝙤𝙤𝙠- "එක, ඔයා පොඩි ලමෙක්..එතකොට දෙක මට ආයේ ආදරේ කරන්න ඔනී නැහැ...මං ආදරේට වෛර කරනවා" ...