Just Beleave in Yourself & Love Yourself -💜️

86 20 283
                                    

මේ මගේ ජීවිත කතාව.🙂

හොඳ ද කියලා මන් දන්නේ නෑ.ඒත්,කවදාවත්ම තමන්ගේ උත්සාහය

නැති කරගන්න එපා.

මන් චාතූර්යා  බණ්ඩාර .හැමෝම මට කියන්නේ චතූ කියලා 😂 .

ඉතින් මගේ ජීවිතේ වෙනස් වුනේ gread 01 එකේදී,

චූටි කාළේ ඉදම් මන් වැඩිකාළයක් හිටියේ මගේ ආච්චි සීයයි එක්ක.

ඒ වගේම මට ගොඩාක් ආදරේ මාමලා දෙන්නෙක්  ඉන්නවා.චූටි කාළේ ඉදන්ම

මගේ හොඳ ම යාලුවෝ වුනේ මගේ මාමලා දෙන්නා.මාමලාට ගොඩක් වැඩ තිබුනත්,මාව බලන්න මාසෙකට එක පාරක් හරි ඒ දෙන්නා එනවා.

හැමොගෙම හොඳ ම යාලුවා වෙන්නේ තමන්ගේ අම්මායි තාත්තයි .ඒත්,

මගේ හොඳ ම යාලුවෝ වුනේ මාමලා දෙන්නා.චූටි කාළේ ඉදන් මන් ගොඩක් ඒ

දෙන්නට ආදරේ කළා.කවුරු මොනවා කිව්වත් එයාලා හැමදාම එදා වගේම

අදත් මාත් එක්ක ඉන්නවා.අම්මා තාත්තා කියලා දෙන්නෙක් හිටියට ඒ දෙන්නා

කවදාවත්ම මට ආදරේ කළේ නෑ.අඩුම තරමින් මන් හරියට කෑවද නැද්ද කියලා

වත් හොයලා බැලුවද කියලා මන් දන්නේ නෑ.මට වෙලාවකට හිතුනා ඇයි මට

මෙහෙම කරන්නේ කියලා .ඒත්,මන් කවදාවත්ම ඒවට දුක් වුනේ නෑ.

චූටි කාළේ නම් අම්මා නැතුව මට ඉන්න බැරි වුනා.pre school කාලෙදිත්,

අම්මා නෑ කියලා මන් ගොඩක් අඩපු කෙනෙක්.☺️

තාත්තා නම් ජීවිතේ වැඩි කොටසක් මාත් එක්ක හිටියේ නෑ.හිටියේ නෑ නෙවෙයි

එයාට වෙලාවක් නොතිබුනා වෙන්න ඇති.එයා ගොඩක් කල් ගත කලේ camp එකේ.officer කෙනෙක් වුනහම වැඩ ගොඩක් ඇති 🙂

මන් ඒවට කවදාවත්ම එයාට වෛර කළේ නෑ.හැමදාම ස්කෝලේ ළමයි තාත්තා

එක්ක එද්දී,මන් හැමදාම ගියේ අම්මාත් එක්ක.මට ටිකක් දුක හිතුනා.දුකක්

නොහිතුනාම නෙවෙයි.😅 තාත්තා ගෙදර ආවේ අවුරුද්දකට දෙපාරක් හෝ තුන්පාරක් .

ඉතින් මායි අම්මායි එයාව බලන්න ගියත් මට හැමදාම ඕනි වුනේ තාත්තා එක්ක

ᒍᑌՏT ᗷᗴᒪᗴᗩᐯᗴ Iᑎ YOᑌᖇՏᗴᒪᖴ Tᕼᗴᑎ,ᒪOᐯᗴ YOᑌᖇՏᗴᒪᖴ [𝕮𝖔𝖒𝖕𝖑𝖊𝖆𝖙𝖊]Where stories live. Discover now