Ep 2

490 80 6
                                    

" හොබී , යුන්ගි එන්න වාඩි වෙන්න......"

" හරි ජින් හියුන් ..... "

" එතනොට යුන්ගි මේ ඉන්නෙ ඔයාගෙ මල්ලිද ..... "

" ඔව් ජින් හියුන් මේ මල්ලි ජිමින්...."

Jk pov

වෝ  නම ජිමින් ද.....හී.......ඒත් මන් ඔයාට කියන්නෙ ජිමින් කියලා නෙමෙයි ඒන්ජල් ......මෝචි කියලා.... ඒක තමයි ඔයාට හරියන්නෙ.....🥰.....

" අනේ යුන්ගි ඔයා මට කලින් පෙන්නලා නැ නේ මේ ඔයාගෙ කියුට් මල්ලි අනේ එයා ශෝල් 🥰 හායි ජිමින්....."

" හායි ජින් හියුන්  "

" අනේ මට ජින් හියුන් කියන්න එපා අනේ මට ජිනී පපා කියන්න මොකද මේ දෙන්නා මට කියන්නෙත් එහෙමයි  "

" හරි ජිනී පපා "

" අනේ එයා හරිම කියුට් "

" අනේ ජින් හියුන් මෙයා කියුට් නම් තමයි ඒත් කරන්නෙම නරුමුස් වැඩ 🤧 මන් සතියට තුන් පාරක් විතර school එකය යනෝ මෙයාගෙ වැඩ නිසා...."

"අනේ මේ යුන්ගි....මේ ලමයා එහෙම නැ  අනික ඔයාගෙ වැඩ නිසත් මන් සතියට නෙමෙයි දවසට කී සැරයක් හෙඩ් ගාවට යනෝ ද....."

" අම්බෝ ජින් හියුන් ඒක ගැන නම් මතක් කරන්න එපා..... 😂😂😂 "

"හරි හරි මේ ජින් හියුන් හොබියෝ ඉතින් මට මේ ඉන්න අයව අදුන්වලා දෙනෝ කෝ..."

" හරි ඉන්න......මේ යුන්ගියෝ ජිමිනා....මේ ඉන්නෙ මගෙ මල්ලි ටේ....."

" හායි ටේ.... 😁 "

" හායි ජිමින්.....😁 "

ටේ pov

යා අම්මපා අපේ හියුන්ගෙ යාලුවාමද අර....😑 අඩුම මට නිකමට හායි වත් කිවුවෙ නැ නේ.......😑

" මේ ඉන්න මගෙ හබියා ජුන්.....එතකොට මේ ඉන්න මගෙ කුකී බබා......"

" යා යා පපා මන් බබෙක් නෙමෙයි අනේ......"

" හායි මිස්ට යුන්ගි.....මන් කිම් නම්ජුන්...."

" හායි මිස්ට කිම් නම්ජුන්....අදුනාගන්න ලැබීම සතුටක්...."

" මටත්....."

" මේ ඒක නෙමෙයි ජින් හියුන් ඔයා මෙච්චර ඉක්මනට මෙච්චර ලොකු පුතෙක්ගෙ පපා උනේ කෝමද අනේ 🤔"

🔥 Mysterious 🔥 (jikook) Completed Where stories live. Discover now