☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆
"කවුද තමුන්?"
මින්ජූන් කඩා පැන්නෙ ජිමින්ගෙ ඇඟට. මේ වෙනකල් කිසිම කෙනෙක් මාලිගාව ඇතුලට ඇවිත් නෑ.
"ම්..මම..ජ්..ජිමින්. ම්..මට උ..දව්වක්.. ඕ..න"
"මොකද්ද කියනවා!"
නොසැලී ඉදිරියට ගියත් අන්තිම හුස්ම අත ළඟ බව ජිමින් දන්නවා.
"ජ්..ජන්..කුක්-"
"තමුසෙ කොහොමද දන්නෙ එයා ඉන්නෙ මගේ ගාව කියලා?"
මින්ජූන් ජිමින්ව බිත්තියට කරලා බෙල්ල හිර කරා.
"ආහ්.. ජ..න්කුක් ඔ..ඔයා ගාව්..වද?"
දැන් තමයි මින්ජූන්ට කරපු ගොන්කම තේරෙන්නෙ. මුකුත් නොදන්න එකෙක්ටනෙ මේක කියලා තියෙන්නේ. ආයිත් යවන්නෙ කොහොමද ඉතිම්?
"මූව එල්ලන්න."
ඔහ් හරි. ජන්කුක් කොහෙද ඔයා? මම මැරෙන්න යන්නෙ. මිනිස්සු කට්ටියක් මාව ඇදගෙන යනකොට කොහොමත් අන්තිම මොහොත නිසා මට එකම එක පාරක් ජන්කුක්ගෙ නම කියලා කෑගහන්න හිතුනා.
"ජන්කුක්!!!!!!!!!"
"ඒයි මුගේ කට වහන්න බැරි උනාද තොපිලට?"
ෆු.. හරිනෙ. ඔය කරගත්තෙ. මැරෙන්න වෙන්නෙ කටත් වහගෙන තමයි ජිමින් ඔයාට.
"අප්පා!?"
☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆
YOU ARE READING
sᴀᴠᴇ ᴍᴇ • ᴍɪɴɢᴜᴋ [ᴄᴏᴍᴘʟᴇᴛᴇᴅ]
FanfictionDon't wanna be lonely... Just wanna be yours!