ᴘᴀʀᴛ 11

2.9K 473 65
                                    

පහුවෙනිදා උදේ ටේ නැඟිට්ටේ තද ඔලුවේ කැක්කුමක් එක්ක....

එයාට ඇස් දෙක ඇර ගන්නත් අමාරුයි....

ඇඳේම ඉදගෙන කෙඳිරි ගාන ගමන් අමාරුවෙන් නැඟිට්ට ටේ එහෙමම ඇඳේ headboard එකට හේත්තු උනා....

එයාගේ මුලු ඇඟම වේදනා දෙන්න ගත්තාත් ටේගේ ඇස් ආයේ පාරක් තෙත් වෙන්න පටන් ගත්තේ කලින් දවස උන දේවල් මතක් වෙලා....

එයාට ඒ තරම් අඳුරු දවසක් තවත් තියෙන්න නැතුව ඇති...

ඒක එයාට ලොකු වේදනාවක්....

එයාගේ පලවෙනි ආදරේම එයාට කරේ ලොකු රැවටීමක්.....

ටේ ආයේ ආදරේ විශ්වාස කරයි ද?

එයාවත් ඒකට උත්තරක් දන්නේ නැහැ....

ඇස් දෙකේ ගින්දර පිට වෙනවා වගේ දැනෙද්දි ඔලුව පුපුරන්න තරම් රිදුම් දෙද්දි නැඟිට්ට ගමන්ම ඇස් දෙකේ කඳුලු පුරව ගත්ත ටේ ටිකකට ඇඟේ වේදනා සියල්ලම අමතක කරලා ඇඳෙන් නැඟිට්ටේ bathroom එකට යන්න....

එත් එයාගේ ඇඟට කිසිම පණක් නැහැ....

ටේ ඇඳෙන් නැඟිට්ට ක්ෂණික ආයේම ඇඳ උඩට වැටුනේ වේදනාවෙන් කෙඳිරිල්ලක් පිට කරන ගමන්මයි....

එයාට bathroom එකට යන්න ඔනීකම තිබ්බාත් දැන් එයාට ඒකටවත් යා ගන්න විදිහක් නැහැ....

ටේ එයාගෙ හැම අවශ්‍යතාවයක්ම හිර කරගෙන ඇඳට වෙලා හිටියේ ටිකකින් ආයේ නැඟිටින්න උත්සාහ කරනවා කියලා හිතලා....

එත් ටේගේ වේලාවටම ජන්කුක් ඊට ටිකකට පස්සේ ටේගේ කාමරේට ආවේ ටේ හොඳින් ද බලලා යන්න...

කලින් දවසේ ටේ තිබ්බ hickeys වැහෙන්න බෙල්ල ලඟට තිබ්බ ඇඳුමක් දාගෙන ජන්කුක් ආවේ ටේ ඒවා දැකලා ආයේ හිත රිද්ද ගනී කියන බයට....

කලින් දවසේ මුකුත්ම නොවුන ගානට වෙනදා වගේම මුලු කට පුරාම හිනා වෙලා කාමරේට ආපු ජන්කුක්...

🐰: හියුන්ගී ඔයා හොඳින් ? දැන් කොහොමද ඔයාට...?

කියලා අහන ගමන් ටේ හිටිය ඇඳේම කෙලවක එයාත් ඉද ගත්තා....

ටේ ජන්කුක්ගේ ප්‍රශ්නේට උත්තර දෙනවා වෙනුවෙට කරේ බිම බලාගෙන හිටිය එක විතරයි....

Stranger next door ( Completed ✅)Where stories live. Discover now