හැම පැත්තක්ම අදුරු වුනත් මේස ලාම්පුවේ එළිය විතරක් තියාගෙන මම ඉන්නේ කතා පොතක් කියවන ගමන්......
.
ඒක සංවේදී ආදර කතාවක් වුනත් මට හිනා යනවානේ........ලෙඩක් කියලද හිතන්නේ........මොකද ඒ ආදර කතාව මගෙයි හබීගෙයි කතාවෙ තනිකරම අනිත් පැත්ත.....
ඒක කියවලා මට හිනා ගියේ මේ කාලෙට වුන දේවල් මතක් වෙලා.....
..
පොතේ හැටියට ආදරවන්තයා අනිත් එක්කෙනාට මුලින්ම ආදරෙයි කියන්නේ ඇස් වහලා ලස්සන තැනකට ගෙනිහිල්ලා මුද්දකුත් දෙන ගමන්ලු.......
මට මතක් වුනේ යුන්ගි මට මුලින්ම කැමතියි කිව්ව හැටි..........යුනි එකේදි මට වෙන කෙනෙක්ගෙන් ආපු ප්‍රපෝසල් එකක් දැනගෙන එයාට මල පැනලා ඒකත් එක්ක ගහගත්තු තරමට අන්තිමට නතර වුනේ පොලීසිත් ගිහිල්ලා...........මැරුනේ නෑ තව දුර දිග ගියානම් ඒ කෙනා ගැන මට සාධාරණ දුකක් දැනෙනවා.......
..
කොහොමහරි හිර කූඩුවේ එයා එහා පැත්තේ මන් මෙහා පැත්තේ කූරු ගනන් කර කර ඉන්නකොට තමයි එකපාරටම කිව්වේ එයා මට කැමතියි කියලා.........එයාගේ අප්පා සල්ලිකාරයෙක් හින්දා හොදයි...... ඉක්මනට එයාව බේරගත්තා.....
.
.
ඊටපස්සෙ තියෙනවා තමන්ගේ ආදරවන්තයට ප්‍රපෝස් කරලා තියෙන්නේ ඩිනර් ඩේට් එකකට ගෙනිහිල්ලලු........
හුවෑ.....මොන ඩිනර් ඩේට් ද.... වෙච්ච ඇක්සිඩන්ට් එකක් නිසා මම ටිකක් තුවාල වෙලා හොස්පිට්ල් එකේ ඉදිද්දි මාව ඉක්මනටම එයා ළගට අරන් පරිස්සම් කරන්න ඕනේ කියලා හොස්පිට්ල් එකේ මන් ඇදේ ඉදිද්දිම මුද්දක් දික් කරා............
.
.
ඊටපස්සෙ තියෙනවා තමන්ගෙ ආදරවන්තයා කියන ඕනම දෙයක් කරනවලු.........
පුහ්......නල්ල මලේ මල විකාර..... එයා මම කියන ඒවත් කරනවනම් බැරියෑ..... එයාගේ මතේ විතරයි.......අප්පා වගේම නැතෑ.....
.
.
ඊටපස්සෙ තියෙනවා පළවෙනි කිස් එක දීලා තියෙන්නේ හැංගිලා මුල්ලක් අස්සකට ගිහිල්ලලු........
හපෝ මේවා කියනවට වඩා හොදයි වහ ටිකක් කනවා.........මට මගේ ෆස්ට් කිස් එක හම්බුනේ එයාලගේ තිබුන ලොකු business party එකක් මැද දෙනෝ දාහක් බලාගෙන ඉදිද්දි......ලැජ්ජාව බාල්දියෙත් එක්ක.......
.
.
ඉතින් හිතනවා ඇති මම එයත් එක්ක ඉන්නේ සතුටින් නෙවෙයි කියලා.... මොන පිස්සුද මම තරම් සතුටින් ඉන්න කෙනෙක් මේ ලෝකෙවත් නැතුව ඇති......
ඒ ආරක්ෂාවට ඒ බයට ඒ ඉරිසියාවට ඒ නීතිවලට මම ගොඩක් ආදරෙයි.....එයා මට ආදරේ තරමටත් වඩා මම එයාට ආදරෙයි......මම මගේ ජීවිතේ ගත්ත හොදම තීරණය තමයි එයත් එක්ක ආපු එක.............
මම ඉස්සරහටම පොත කියවගෙන ගියා........
එයාලා කසාද බදින්නේ ගෙදරින් කැමැත්තක් නැතුවලු.........
හැබැයි..........ඒකනම් අපේ කතාවටත් සමානයි....
ට්‍රීං......ට්‍රීං..............
🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀
විකාරයක් වගේ නේද......
Jimin'S POV එකෙන් යන්නේ.......
කතාව කියවලා හොදයි නම් විතරක් වෝට් කරලා මොනාහරි කොටාගෙන යන්න.......කිසිම බල කිරීමක් නෑ..... තමන්ගේ හිත කියන දේ කරන්න.......
Next Chapter👇
YOU ARE READING
~Is The Decision Correct???~(Short Story)
Fanfiction❤️🥀looking back on life,do you feel happy? or sad? think again about whether the decision you made was the right one........❤️🥀 Yoonmin🖤💛 [This is just a fanfiction created from my imagination. please note that only there bts characters are take...