කායිගේ මල් ගවුම සොරාගත් සුහෝ

39 6 18
                                    

මෙහෙමයි ඉතින් ...කායි කියලා ලස්සන කොල්ලේක් හිටියා... ඒ කොල්ලා කොච්චර ලස්සනද කිව්වොත් දැක්කත් බඩ පිරෙනවා... මෙයාගේ හොදම යාලුවා තමා සුහෝ ...(සුහෝ කියන්නේ එසේ මෙසේ ජිවියෙකු නොවන බව මතක තබා ගන්න) 😂 සුහෝ ඉතින් එක දවසක් කායි එක්ක ගමනක් ගියා ... ඉතින් මේයාලා යනකොට පාරේ කඩෙක ලස්සන මල් චීත්ත ගවුම් වගයක් තිබ්බා.... ඉතින් කායි මේ ගවුම් ටික දැකලා ආස හිතුනා... එයාට ඉතින් ගවුම් අරන් දෙන්න කවුරුත් නැති නිසා කායිම ගවුම ඇදගෙන පොටෝ එකක් ගත්තා... ඔය තියෙන්නේ ඒ පින්තූරේ තමා...

දැන් තමා කතාව පටන් ගන්නේ... දැන් ඉතින් කායිට මේ මල් චීත්ත ගවුම ගන්න ඔනේ වුනා ඒ නිසා මෙයා මේ ගවුම සුහෝට පෙන්නුවා ... ඒ ගවුම දැකලා සුහෝට ඒ ගවුම ගැන ආසවක් ඇති වුනා ඉතින් සුහෝ ඒ ගවුම කායිට අරගන්න කිව්වා ... දැන් ඉතින් කායි ඒක අරගත්තා ගෙදරට අදින්න 😂 (නෑ නෑ... ) දැන් මේ දෙන්නා යන්න ගිය ගමන අමතක කරලා ගෙදර ආවා චීත්ත ගවුමකුත් අරගෙන... සුහෝ මේ චීත්ත ගවුම ගැන හොද අවධානයෙන් තමා හිටියේ.... සුහෝත් බලන් ගියාම නේද.. එහෙම හොද නෑ.... 😂

මෙහෙමයි දැන් කායි ඔය ගවුම හොදලා වැලේ දැම්මා අලුතෙන් ගත්ත නිසා... මෙතන දැන් චීත්ත වලියක් යන්න තමා හදන්නේ... කායි නැති වෙලාවක් බලලා සුහෝ ඒ වැලේ තිබ්බ චීත්ත ගවුම ගත්තා ...ඉතින් මාර වැඩෙනේ ...කායි ඒ ගැන දැනගත්තා සුහෝ ඒ ගවුම ඇදගෙන ගහපු පොටෝ එකක් දාපු නිසා  ට්විටර් ... ඉතින් මේක දැකපු කායි සුහෝට මල් ගවුම් ටිකක් බර්ත් ඩේ එකට අරන් දුන්නා...බලන් ගියාම ගවුම ඇදන් ඉන්නේ සුහෝ නෙමේ සුහෝගේ අම්මා 😂

බලන් ගියාම වෙලා තියෙන්නේ අපි හිතපු දෙයක් නෙමේ සුහෝ ඒ ගවුම දෙන්න අරන් තියෙන්නේ එයා ගේ අම්මාට .... එයාගේ සයිස් එකේම නිසා එයා ඒ ගවුම ඇදලා බැලුවා....ඒකයි වෙලා තියෙන්නෙ....එතකොට කායි ඒ ගවුම ඇදලා බලලා තියෙන්න මට අරන් දෙන්න ඔයාලා ඒක ගැන දැනගන්න එකත් හොදයි.....නැත්ත්නම් බෑනේ 😂

මන් මේක කිව්වේ ඔයාලට දැනගන්න 😂

You've reached the end of published parts.

⏰ Last updated: Nov 12, 2021 ⏰

Add this story to your Library to get notified about new parts!

කායිගේ චීත්ත ගවුම සොරාගත් සුහෝ 😂Where stories live. Discover now