Wang yibo......වයස 26 යිවයස අවුරුදු 10 දි අම්මයි තාත්තයි නෑ දෙන්නම අනතුරකින් නැතිවෙනවා. අක්කා ගාව ඉන්නේ.රැකියාව CID ඒකේ වැඩ කරන්නේ අක්කයි මස්සිනායි හොදම යාලුවයි විතරයි දන්නේ.අනිත් අයට නම් මෙයා හිත හොද පලතුරු බිස්නස් කරන කෙනෙක්. තවත් අතකට ශැංහයි වල දුක්ගන්නාරාල. ඒ වගේම සාමාන්‍ය ජීවිතයේදී දඩබ්බර චරිතයක් වලියට බර චරිතයක්. නිවසේදී ඔහු සැමගේම හුරතලා විය.නමුත් රැකියාවේදී ඔහු තරම් ඉවසිලිවන්ත උපායශීලී වෙනත් අයකු නැති තරම්ය. ඔහුගේ රැකියාවේ ස්වභාවය අනුව ඔහුට ඒසේ ජීවත් වීමට සිදුවිය.ඒසේම මොහු කුඩා කාලයේ පටන් ගායනයට වගේම වාදනයටද බෙහෙවින් අාසා කරන අයෙකි.
Xiao Zhan......වයස 20 යිඋපන් ගම හේනාන්. ඉපදෙන්නට පෙරම පියා පිලිකාවකින් මිය යන අතර උපතේදී මව මිය යයි. අත්තම්මගේ රැකවරණය යටතේ අගහිගකම් මැද හොදින් ඉගෙනගන්නා මොහු වැඩිදුර අධ්‍යාපනය සදහා ශැංහයි පැමිණෙන අතර අර්ධකාලීන රැකියාවක් වශයෙන් විද්‍යාගාරයක සේවය කරයි
යැන්ලි-වයස 34 යීබෝගේ අක්කා
චෙං - යීබෝගේ මස්සිනා
යූ බින්- යීබෝගේ යාලුවා
අයුවැන් - වයස අවුරුදු 02 යැංසිගෙයි චෙංගෙයි ලමයා
සිචෙන්- යීබෝගේ ලොක්කා
ෆැන්ග්- පාතාල ඇමතියෙක් 😅
ෂු යැං- පාතාල ඇමතිගේ මැර පුතා😅
සත්‍ය ජීවිත හා නොබැදේ.මන් ඉතින් ඒච්චර හොදට ලියන්න දන්න කෙනෙක් නම් නෙවෙයි ඒ නිසා වැරදි ඇති. ඒ් නිසා වැරදි අඩුපාඩුත් කියන ගමන් වෝට් කරලා උදව්වක් කරන්න
පුලුවන් හැම වේලාවකම කතාව දෙන්නම්.මේක මගේ පලවෙනි ff ඒක මීට කලින් short story ඒකක් නම් ලිව්වා. ඒ නිසා වැරදි අඩුපාඩු ගොඩක් අැති.පුලුවන් අය කියවලා වෝට් ඒකක් දාන්න.
YOU ARE READING
ඇස් දෙකට හොරෙන් (yizhan ff )🅒🅞🅜🅟🅛🅔🅣🅔🅓❤️💚
Fanfictionආදරය කරන්න ඔබේ දෑසට පෙනෙන දේට නොව ඔබේ හදවතට දැනෙන දේට.