Sara pov
💖සියාරා මගෙ පන පොඩ්ඩක් එන්නකො
දරුවෝ පොඩ්ඩක් එන්නකො
👶 අයි ඔම්මා බබා ලොතු වැඩත හිතියේ කුකී මාමා බබීගෙ ඔත්තොම සෙල්ලම් බදු ඇදලා එව්ව අස් තලන්න ගියාම එපා වෙනවා
💖 හම්මො මගෙ පන්ඩිත ආච්චි ඔම්ම බබීගෙ සෙල්ලම් බඩු අස් කරලා දෙන්නම් ඒත් ඊට කලිම් මගෙ පන අම්මිට් උදව්වක් කරන්න ඔනි දූලා ගිහින් උඩ ඉන්න කුකී මාමටයි අප්පටයි එන්න කියන්න කන්න.
👶 හා ඔම්මා බබී ඉත්මනත දූලා කියන්නම්
💖 දුවන්නෙ නැතුව හිමින් යන්න වැටෙයි.
👶 හාපෝ ඔම්ම බබීට දූවන්නවත් දෙන්නෙ නෑ අප්පනම් බබිට ෆයිත් තලන්නත් තීලා දෙනවා
💖 හා හා පන්ඩිත ආච්චි ගිහින් අප්පට එන්න කීලා එන්නකො
මන් සරා මේ ඉන්නෙ මගේ පුන්චි කෙල්ල සියාරා එයාට දැන් අවුරුදු 2ක් ජිමිනුයි මායි මැරිලකරලා අවුරුදු එකාහ මාරක් විතර යද්දි අපිට බබීව හම්බුනා.හැම ප්‍රශ්නයක්ම විසදිලා දැන් අවුරුදු 3ක් හැමදේම හරිම සාමකාමි අවුරුදු තුනක් මේක.
අපේ ජින් ඔප්පයි සුආ ඔන්නි ඔම්මලා අප්පලා වෙන්න යන්නෙ සුආ ඔන්නිගෙ බඩට දැන් මාස දෙකක්.
හොබී ඔප්පට ආයි පුන්ච් දුවෙක් හම්බුනා.ඔන්නි වගේම හරි හුරතල් කෙල්ලෙක්
කුකියානම් ඔහේ ඉන්නවා නෑ නෑ එයා දැන් හොද බිස්නස් මන් කෙනෙක් jk කම්පැනි එකා අයිති කාරයා.
රූබි මීට අවුරුදු දෙකහා මාරකට කලින් us ගියා එයා දැන් හොද නිවේදිකාවක් එයා එයාගෙ හීනෙ හැබෑ කර ගත්තා.
ටේ මීට මාසෙකට කලින් මැරි කලා .එයාගෙ නම මියා එයා මගෙ වයසෙමයි .
සුගා ඔප්පා ගැනනම් කියලා වැඩක් නෑ .නිදියාම මුලු ජීවිතේම කරගෙන
තාම කෙල්ලෙක් වත් නෑ👶 ඔම්ම බබීට බද ගිනී
💖 කෝ එන්න් මගෙ පන බත් කන්න
🖤 සාරා මටත් බඩගිනී
💖 මේසෙ උඩ බෙදලා ඇති ජිමින් කුකී එක්ක කන්න
YOU ARE READING
LOVE IN MAFIA seasan 2
ActionLOVE IN MAFIA seasan two සීසන් එක කියෝපු නැති අය කියෝලා එන්න. ජිමින් සාරා රූබි ජින් සුආ වී ජෙකෙ හොබී සුගා මෙ අයගේ ජීවිත වලට ඉදිරියේදි මොන මොන බාදක එයිද? මේ අයගෙ ජීවිත කතාවට මොන මොන අය එකතු වෙයිද? දැන ගන්නම් කියවන්නම වෙනවා😌🙈