6.

227 83 1
                                    

මේ විදියට ආදරෙ හිතේ තියාගෙන දින සති මාස ගෙවුනා.

අන්තිමට අපේ උපාදිප්‍රදාන උත්සවය දවස අවා

හැම පාරම වගේ එයා තවත් ලස්සන වෙලා.

එයා උපාදිය ගන්න වේදිකාවට ගොඩ වෙනකොට මට හිතුනේ එයා මගේම උනානම් කියලා.

ඒත් ඒක එයාට නොදැනෙන බව මම හොදාකරවම දැනගෙන හිටියා.

උත්සවයෙන් පස්සේ එයා මාව බදාගෙන ඇඩුවා.

"අපිට ආයේ මුණ ගැහෙන්න බැරි වෙයිද ජන්කුක්"

"අපි පුළුවන් හැම මොහොතකම හමුවෙමු ජිමින්"

එයා මගේ පපුවෙන් ඈත් වෙන්න කලින් මගේ කම්මුල සිපගෙන

"ඔයා තමයි මගේ හොදම යාළුවා කිව්වා"

මට ඕනි උනත් ඔයා මට යාලුවෙක් නෙවෙයි කියන්න එයාගේ හිතේ එහෙම දෙයක් නැති නිසා මම නිහඩ උනා.

Unrequited love__•✅️✅️ Jikook Where stories live. Discover now