ගොඩක් ස්තූතියි මටත් වඩා මට ආදරේ කරාට...
ගොඩක් ස්තූතියි මටත් වඩා මාව පරිස්සම් කරාට...
ගොඩක් ස්තූතියි මටත් වඩා මන් ගැන හොයලා බලනවට....
ඒ ඔක්කොටම වඩා ගොඩක් ස්තූතියි නමක් දෙන්න බැරි බැදීමක් තියාගෙන මම වෙනුවෙන් හැමදේම කරනවට....
මම තාමත් දන්නේ නෑ ඔයා මගේ කවුද කියලා හිමන්‍යා! තාමත් මට ඒකට උත්තරයක් නෑ. ඒත් මැඩම් ඔයාට ආදරෙයි! ♥
ප.ලි. ; ඔයා දන්නවා මේ වචන කොච්චර වටිනවද කියලා!
හරියටම 7 දෙනෙක් ඉන්නව මට වට්පෑඩ් ජීවිතේ මුල ඉදලම උදව් කරපු අය. මාත් එක්ක මුල ඉදලම හිටපු අය. ඒ හත් දෙනාගෙන් මට තුන් දෙනෙක්ට විතරයි භෞතික මතකයක් දෙන්න පුලුවන් උනේ! ඒත් මට ඒ හත් දෙනාව වටින තරම මට කියන්න තේරෙන්නේ නෑ. මේ මගේ 'ස්තූතිය'.
ප.ලි ;
7 දෙනාට පොත් 7ක්.
පිලිවෙලක් නෑ.
කවදද කොහොමද කියලා මම දන්නේ නෑ.
ඒත් පොත් 7ක් තියනවා.
ESTÁS LEYENDO
If I'm Your Santa | Tae × Jin × Kook | Completed
Fanficඔම්මායි අප්පායි දෙන්නා නීතියෙන් වෙන් වෙනකොට මම එයාලගෙන් ඉල්ලුවේ දේවල් තුනක් විතරයි. ඒ දේවල් තුනට මට එයාලා එක්ක රණ්ඩු වෙන්න ඕනේ උනේ නැති එක මට ලොකු සතුටක්. මම ඉල්ලපු ඔක්කොම දේවල් එයාලා කිසි අඩුවක් කරන්නේ නැතුව ඉල්ලපු පරක්කුවෙන් දුන්නා. මට ඕනේ උනේ , ...