ටේ ආයිත් රූම් එකට දුවගෙන ආවා.එතකොටම වගේ එයාට කෝල් එකක් ආවා.
Call
👿හහ් මේ ටේ මහත්තයද?
🐯ඔව් කවුද ඔයා
👿මන් කවුද කියලා තමුසෙට වැඩක් නෑ.මන් කියන විදියට වැඩේ කරනවා.නැත්තන් උබේ අවසානේ තමයි.
🐯ඒයි තමුසෙ මට තර්ජනය කරනවද ආහ්.
👿ඔහ්.....කටනන් ටිකක් වැඩී වගේ
🐯තමුසෙ කවුද
👿කරන්න ඕන මොනවද කියලා හෙට කියන්නම්.මේ ගැන කාට හරි කියලා තිබ්බොත් මන් ඉස්සෙල්ලා කියපු දේ වෙයි.දැන් උබ ඉන්නේ ජන්කුක්ගේ ගෙදර නේද
🐯තමුසෙට මොකටද මන් ඉන්න තැන්
Call ended
Tae Pov
කවුද ඒ.කවුරුහරි දැනගෙන මන් ඉන්නේ මෙහේ කියලා.දැන් මොකක්ද කරන්නේ.මේ ගැන හියුන්ට කියනවද?එහෙම උනොත්...................නෑ මන් මේ ගැන හියුන්ට කියනවා ඒක හැමෝගෙම ආරක්ශාවට හොදයි.
Jungkook Pov
ඇත්තටම මට නංගී ගැන ගොඩක් දුක හිතුනා.ඒ කෙල්ලට ඉන්නේ මන් විතරයිනේ.ඔම්මා අප්පා අපි ගැන හිතන්නෙවත් නෑ.දැන් එයාලා කොහේද ඉන්නේ කියලවත් දන්නෑ.මන් සාරා නිදාගන්නකන් ළගින් වාඩිවෙලා හිටියේ එයා මගේ අත අල්ලන් ඉදපු නිසා.සාරාට නින්ද ගියාම බෙඩ්ශීට් එකත් පෙරවලා පහලට එද්දී ටේ පුටුවක වාඩිවෙලා phone එක ඔබ ඔබ හිටියා.
🐰ටේ මොකෝ මේ ආයිත් ආවේ😂.නින්දයන්නැද්ද.
🐯හියුන් මට ඔයත් එක්ක ටිකක් කතාකරන්න ඕන.
🐰හරි කියන්නකෝ එහෙනම්.
🐯හියුන් අද මට කෝල් එකක් ආවා .........................................................................
ටේ වෙච්ච හැමදෙයක්ම ජන්කුක්ට කියුවා.
🐰ඒකත් එහෙමද මේ පාර මාත් එක්ක පැටලෙන්න හදන එකා කවුද😏.කොහොම උනත් ඔයා ගෙදරින් එලියට යන්නෙපා තේරුනාද?
🐯හරි හියුන්.
🐰දැන් ගිහින් නිදා ගන්නකෝ.good night
🐯good night හියුන්.
Jungkook Pov
මේ පාර මොකක්ද වෙන්න යන්නේ.බලමුකෝ ඊළගට මගේ අතින් මැරෙන එකා කවුද කියලා😏.