prat 01

172 31 11
                                    

👧ආ.....ආ ආ............😭😭

👩‍⚕‍ටිකක් ඉවසන්න.

👧අනේ-ම-මට අ-මාරුයි 😭😭

📉බීප්....................

👩‍🔬ඩොක්ට එයාගෙ හාට් බීට් එක අඩුවෙනවා

👩‍⚕‍ඉක්මන් කරන්න
වන් ........
ටු .......
ත්‍රි......
👩‍🔬ඩොක්ට අපිට එයාව බේර ගන්න බැරි වුනා
-------------------------------
In the past
👧අද මට විශේෂ දවසක්.ඔයාලා හිතන්නේ මොකක් ද.ඔව් ඔයාලා හිතනවා හරි අද තමා මගෙ වෙඩින් එක.මම ගොඩක් සතුටින් ඉන්නේ.මොකද මම කැමතිම කෙනාව තමා මම බදින්නේ.මේක මැරේජ් එකක් තමා.ඒත් මම නම් ගොඩක් සතුටින් ඉන්නේ.අනේ මට ඔයාලට මාව හදුන්වලා දෙන්න බැරි වුනා නේ.මම යුරා.මම ගැන දැන ගන්න ඕනි නම් මගේ කතාව කියවන්න.😘

👸අනේ මගේ පැටියගෙ ලස්සන.ඒන්ජල් කෙනෙක් වගේ.ජන්ග්කුක් පුතා ඔයාව දැක්කොත් මොනා වෙයිද දන්නේ නෑ

👧අනේ අම්මා....

👸හරි හරි දැන් ලෑස්ති වෙලා ඉවරද

👧ඔව්

👸හරි එහෙනම් යමු.පුතා බලාගෙන ඇත්තේ

👧මම හෝල් එකට ගියේ මගෙ කුකීව බලන්න.හෝල් එකේ දොර ඇරුනු ගමන්ම මම බැලුවේ එයා දිහා.හරිම ලස්සනයි.ඇත්තටම එයා හාවෙක් වගේ.එයා ජන්කුක්.jj company එකේ ceo.ඔයාලා හිතනවා ඇතිනේ කොහොමද මම ජන්කුක්ව දන්නේ කියලා.ඇත්තටම අපෙ අම්මලා යලුවෝ.එක දවසක් එයාලා අපේ ගෙදර ආවා එතනින් පස්සේ තමා මම මටත් නොදැනි එයාට ආදරය කරන්න පටන් ගන්නේ .දෛවය හරි පුදුමයිනේ.මම එයා ලගට යනකම් දන්නේ නෑ.මම හිටියේ කුකීගෙ ලෝකේ අතරමන් වෙලා.මම එයා දිහාමයි බලාගෙන හිටියේ.ඒත් එයා නම් මන් දිහා එක සැරයක් වත් හැරිලා බැලුවේ නෑ.ඇත්තටම මට දුක හිතුනේ නෑ කිවුවොත් බොරුවක්.මට ගොඩක් දුකයි.කමක් නෑ ගොඩක් අය ඉන්න නිසා වෙන්න ඇති කියලා මම හිත හදාගත්තා -------------------------
👳(පූජකතුමා)

👳ඔබ මෙහි සිටින් මින් යූරා ඔබගේ අනාගත භාර්යාව ලෙස පිලිගන්නවද

🐰(jk)

🐰ඔව් 😏

👳ඔබ මෙහි සිටින ජියොන් ජන්කුක් ඔබගේ ස්වාමිපුරුෂයා ලෙස පිලිගන්නවද

You've reached the end of published parts.

⏰ Last updated: Jun 21, 2022 ⏰

Add this story to your Library to get notified about new parts!

Is that a lie (Complete )Where stories live. Discover now