Yeh are a wizard , Harry !

272 43 1
                                    

පාදක වූ මූලාශ්‍රය -

හැරී පොටර් සහ ෆැන්ටාස්ටික් බීස්ට්ස්  පොත් පෙළ
ඒ ඇසුරෙන් නිර්මාණය වූ චිත්‍රපට මාලාව

කතුවරිය - ජේ . කේ . රෝලිං මහත්මිය

පාදක වූ රට - එක්සත් රාජධානිය

ප්‍රධාන චරිත -

හැරී පොටර්
නිව්ට් ස්කැමෙන්ඩර්

                         

ප්‍රධාන දුෂ්ටයන් -

              ටොම් රිඩල් කනිෂ්ට ( වෝල්ඩමෝර්ට් ) ඕප්ස් .....නම නොකියන කෙනානේ ...අමතක වුණා

ජෙලට් ග්‍රින්ඩ්ල්වෝඩ්
                             

ප්‍රධාන ස්ථානය -

හොග්වෝර්ට්ස් මායාකර්ම විද්‍යාලය

ඇමෙරිකා එක්සත් ජනපදය ( වර්ෂ 1927)

ෆැන්ඩම් එක ආරම්භ වූ කාලය - 1997 වර්ෂය

රසිකයන් හඳුන්වන නම - පොටර්හෙඩිස් ( Potterheads )

රසික උන්මාදය හඳුන්වන නම - පොටර්මේනියා ( Pottermania )

හැරී පොටර් රසිකත්වයට වෛර කරන පුද්ගලයන් හදුන්වන නම ( Haters )  - පොටර්ටෝස් ( Pottertoes )

දැනට දළ වශයෙන් විකිණී ඇති පොත් පිටපත් ගණන  -  මිලියන 500 කට අධික ප්‍රමාණයක්

පරිවර්තනය වී ඇති සම්පූර්ණ භාෂා සංඛ්‍යාව - 79 ( සිංහලද ඇතුලුව )

චිත්‍රපට ඉපැයූ මුළු මුදල ( ඇමෙරිකානු ඩොලර් ) - බිලියන 7.7

වින්දන උද්‍යාන  ( Amusement parks )  සංඛ්‍යාව - 5

ෆෑන් ෆික්ෂන් සංඛ්‍යාව දළ වශයෙන් - ලක්ෂ 836 කට අධික ප්‍රමාණයක්

දැනට මෙලොව සිටින විශාලතම හැරී පොටර් රසිකයා - ස්ටීව් පැට්‍ර්ක්

ජනප්‍රිය හැරී පොටර් රසිකයන් - 

Ariana Grande
Margot Robbie ( Harley Quinn )
One Direction
Barack Obama
Selena Gomez
Tom Holland ( Marvel's Spider- Man )
Vernon ( Seventeen )
Yeri ( Red Velvet )

පොත් ගැනයි චිත්‍රපට ගැනයි වෙන වෙනම විස්තර දෙන්නම් හොඳද

Accio | Potterhead Guide Where stories live. Discover now