Author POV,
-"She is my girlfriend..How dare you propose to her??"
ඔව් නාරි හැරිලා බැලුවම බලාපොරොත්තු වුණා වගේම එතන හිටියේ ජිමින්...
-"ජි-ජිමි-"
නාරි කියලා ඉවර වෙන්න කලින් ජිමින් කරේ කෙල්ලව ඇදල අරන් තමන් ළඟට ගත්ත එක...
-"Mr.Kai..මං තමුන්ට ආයි කියනවා මේ ඉන්නේ මගෙ girlfriend..Kim Nari කියන්නේ මේ Park Jiminගෙ girlfriend..that's it! ඉතින් තමුන් කාගෙ හයියක් අරන්ද මගෙ කෙල්ලට propose කරේ ආහ්??"
-"ස්-සර්.."
-"නෑ..මං තමුන්ව අස් කරානෙ job එකෙන්..ඉතින් තමුන් මට sir කියන්න උවමනාවක් නෑ.."
ඔව් බේබීස්..ජිමින් නාරිව අස් කරපු දවසෙම තමා Kaiව අස් කරෙත්...
Kai තව මුකුත් කියන්න කලින් ජිමින් නාරිවත් ඇදන් ගිහින් කාර් එකට නැග්ගා...
-"ජිමින්..ඔයා.."
-"මොකද??"
-"අහ්..ම්ම්ම්..මම.."
-"අද ඉඳන් ඔයා මගෙ girlfriend මං ඔයාගෙ boyfriend..අරස්සො?"
ජිමින් නිකන් order එකක් දෙන්න වගෙ තමා ඒක කිව්වේ..කෙල්ල නම් තාමත් පුදුමෙන් ඇස් පොල් ගෙඩි සයිස් කරන් ඉන්නේ...
-"ඔයා මගෙන් කැමතිද කියලවත් අහන්නෙ නැද්ද chim??"
Nari එහෙම කිව්වේ ඇස්වල හිර වෙලා තියන කඳුලු වැටෙන්න එපා කියලා හිතින් යදින ගමන්..ටික වෙලාවක් නාරි දිහා බලන් හිටපු ජිමින් නාරිගෙ මූණ තමන්ගේ අත් අතරට ගත්තා...
-"මං දන්නවා ඔයත් මට කැමති කියලා..මීට වඩා හොඳ විදියට මං ඔයාට propose කරන්න හිටියේ මැණික..මියානේ..so..මං ඇහුවොත් ඔයා කැමතිද කියලා මොකක්ද දෙන උත්තරේ ම්ම්ම්?? ඔයා මට උත්තරයක් දුන්නේ නැතත් වෙනසක් වෙන්නේ නෑ Nari-ah..ඔයාම තමා මගෙ girlfriend..that's it.."
(A/N: උගෙ අප්පගෙ නීතියක්නෙ යකූ ඒක😒)
-"Girlfriend විතරද?"
නාරි එහෙම ඇහුවම ජිමින් පුදුමෙන් නාරි දිහා බලන් ඉඳලා ඊළඟ මොහොතෙ හිනා වුණේ දැන්ටමත් කෙල්ලගෙන් උත්තරේ ලැබුණු නිසා...
-"නැහ්..Not only my girlfriend..you are my everything baby.."
එහෙම කියන ගමන් ජිමින් ළං වුණේ නාරිගෙ රෝස පාට තොල්වලට..නාරිත් ඇස් පියාගත්තේ මෙච්චර කල් හිතේ තිබ්බ වේදනාව කියාගන්න බැරි තරම් ලොකු සතුටක් කරගන්න ගමන්...
.
.
.
.
.
.
දෙන්න එකතු වීමෙන් පස්සේ ජිමින් කෙල්ලව එක්කන් ගියෙ වෙනදා යන තැනකට නෙවෙයි...
YOU ARE READING
❤️Twisted Love❤️ [ COMPLETED ]
Fanfictionසෙල්ලක්කාරකම් හා දඟකාරකම් මැද්දේ ගලා යන දඟකාර ආදරයක්...❤️