Jin's house
සුන්හියා.. පොඩ්ඩක් මෙහාට එනවද මෙයා අඬනවා ඉවරයක් නෑ පොඩ්ඩක් ඇවිත් බලනවද
ආ... පොඩ්ඩක් ඉන්න මේ එනවා
ඒත් එක්කම විනාඩි පහකට පස්සෙ සුන්හියා රූම් එකට ආවා
සුන්හි: ඇයි මොකද උනේ
ජින්: මේ බලන්නකෝ මෙයා අඩනවා ඉවරයක් නෑ මං කිව්වේ අපේ මාස හයක චූටි දල්ව (දූව) පෙන්නලා💖💖
සුන්හි: කෝ බලන්න මගේ පැටිය ඇයි අඬන්නේ කියලා මං හිතන්නේ අපේ පැට්ටාට බඩගිනි වෙලා අනේ බබා ඔයාට පොඩ්ඩක් පල්ලෙහට ගිහින් බලන්න පුලුවන්ද මං decaration වැඩ ටිකක් මග නවත්තලා ආවෙ.අනිත් එක ජීහූන්නුත් පල්ලෙහා තනියම මොනව කරල ද දන්නෑ දැනටමත්.
ජින්: හරි මං ගිහින් බලන්නම් බබා කියාගෙන දොරත් වහන් මං පල්ලෙහාට ආවා ඈවිත් අන්තිම පඩියට කකුල තිබ්බා විතරයි..😲😲
සන්තානම් මෑණියනේ මේ මොකද මේ වෙලා තියෙන්නේ😂😲
ජිහූන්: අලේ අප්පාපාපා... මේ බලන්තකෝ මම් බිත්තිය decaration කරා සස්සනයිනේ😊
අලේ අප්පා කින්නකෝ 😊
ජින්: අහ් මෝහ් අහ් ලස්සනයි පැටියෝ ගොඩක් ලස්සනයි ඔම්මා දැක්කානම් ගොඩක් සතුටු වෙයි පුතාගේ වැඩ ගැන😂😂
අනේ දෙවියනේ මට පිහිට වෙන්න මේ මොකද මේ යක් පැටිය කරලා තියෙන්නේ බිත්තිය ම පාට කරලා සුන්හියා දැක්කෝත් වසලා හාමාරයි ඉතින්
ජිහූන්: අලේ අප්පා එහෙනම් මං අනිත් බිත්තියත් පාට කම්නද😃
ජින්: මෝහ් අනේ මගේ පැටියෝ අපි ඉතිරි ටික අජුම්මාට දෙමුකෝ හරිද එන්න අපි දැන් ගිහින් වොෂ් එකක් දාගෙන අලුත් ඇඳුමක් ඇඳලා එමු සම්චොන්ලා ඉමෝලා ඒද්දි බබා ලස්සනට ඉන්න එපැයි..😥😩
ජිහූන්: හලී අප්පා😀
ජින්: අජුම්මා මේ ටික අස් කරලා අර අතන බිත්තිය ආයෙත් පේන්ට් කරල decaration ටික බලනවද පොඩ්ඩක්
අජුම්මා: දේ ලොකු මහත්තයා මං බලන්නම්
ජින්: අහ් පොඩ්ඩක් ඉන්න දැන් හදිස්සියට පේන්ට් කරන්න බෑනේ ඔය සෝෆා එක දාල බිත්තිය කවර් කරන්න අපි පස්සේ මොනවා හරි කරමු