❄We All Together❄

24 7 27
                                    

Author view 

වෙනදට වඩා අද ජින්ගේ  ගෙදර ලස්සනට සරසලා මොකද ඉතිං අද කාලෙකට පස්සේ  එයාගේ පොඩි එවුන් ටික එන නිසා  මොනදේ කොතැන  කොහොම වෙනස් වෙලා තිබ්බත්  ඒ ඉන්නේ තාම  එයා  ආදරෙන් බලාගත්ත  එයාගෙ මල්ලිලා 6දේනා 

ding dong

ding dong 

JIN; අජුම්මා අජුම්මා... පොඩ්ඩක් ගිහින් බලන්නකෝ කවුද ඔය බෙල්ලෙක උඩ ඉඳගෙන ඉන්න එකා කියලා 

ජින් කියනවත් ඒක්කම අජුම්මා  ගියේ ඇත්තටම කවුද බෙල් ඒක කඩන්න වගේ බෙල් කරන කෙනා බලන්න 

( මයේ හිතේ කඩන්න කියන වචනේන් ඔයාලා දැන ගත්තා නේ කවුද කියලා 😂😂)

ඔව් ඒ වෙන කවුරුත් නෙවේ කණ්ඩායමේ හිටිය කැඩුම් බිඳුම් වලට අති විශිෂ්ට ලෙස දස්කම් දැක්වූ අපේ නම්ජුන් ඇතුළු ඔහුගේ සිය පවුලයි

(A/Nකෝ ළමයි අත්පොලසන් දීලා පිළිගන්න👏👏)

SJ:අහ අජුම්මා  කොහොමද ඉතිං

AJ:වරදක් නෑ මැඩම් එන්න ඇතුලට

අජුම්මාගේ  ඇරයුමෙන් ගේ ඇතුලට ආපු ජුන්ජුන් කපල් එක ගිහින් සෝෆා එකෙන් වාඩි වුණා 

MJ:අප්පා ඔම්මා කෝ  අනේ  ජිහුන් මත සෙල්ලම් කරන්න ඕනි

NJ:පොඩ්ඩක් ඉන්නකො බබා. අජුම්මා කෝ මේ ජිනයි සුන්හියයි 

AJ:නම්ජුන් සර් ලොකු සර් උඩ ඇත්තේ ඉන්න මඅ-..

නම්ජුනාාාාාාා 

එකපාරට උඩ ඉඳන් කෑගැහුව ජින්ගේ කෑගැහිල්ලට ඔක්කකලාම  ගැස්සුනා කිව්වොත් හරි

NJ:අයිෂ් මගේ කන  මූනම්.. තාම ඒ බෙලෙක් කට නම් එහෙම්මමයි නේ 😂😂

නම්ජුන් ඇහුවේ කන්දෙක බොරුවට අත ගාන ගමන්. ඒත් එක්කම වගේ ජින්ගේ කාමරේ ඉඳන් එළියට ආවේ සුන්හී

SUNHI:මොකද මිනිහෝ බෙරිහන් දෙන්නේ පොඩි එකා නිදි.😠

JIN:ඔප්ස් මියානේ මැණික දන්නැද්ද ඉතින් පොඩ්ඩක් 

SUNHI:දන්නැද්ද දන්නැද්ද තමා මන් ඔහේට්-..

Ding Dong 

♡MERRY CHRISTMAS♡ [COMPLETED]Where stories live. Discover now