Hii Guys...
කොහොමද ඔයාලට...
මට ff එකක් ලියන්න හිතුනා..ලස්සන වෙයිද කියන්න නම් දන්නේ නෑ මොකද මන් ff එකක් ලියන first time මේක ☺️ ඔයාලට හොදයි කියලා හිතෙනවා නම් කියවන්න...මේකේ ප්‍රධාන චරිත වෙන්නෙ BTS band එකේ Jin.අනිත් මෙම්බර්ස්ලා හය දෙනත් ඉන්නවා..
(මේක මාෆියා story එකක්..ඒ වගේම තමයි අනිත් කතාවල වගේ නෙවෙයි මේකේ underworld එකත් එක්ක සම්බන්ද වෙලා ඉන්නේ boy කෙනෙක් නෙවෙයි girl කෙනෙක්..මේකේ underworld එක run කරන්නේ කෙල්ලෙක්...මේක දරුණු කෙල්ලෙක් සහ අහිංසක කරුණාවන්ත කොල්ලෙක් අතර සිදු වෙන ආදර කතාවක්...ඒ වගේම තමයි තමන්ගේ සුන්දර ළමා කාලය අදුරකට ඇදලා දාපු පාපතරයින්ගෙන් පලිගන්න කතාවක්..
එක්තරා කාලයක අහිංසක,හුරතල්,දගකාර කෙල්ලෙක් වෙලා හිටපු කෙනෙක් තමයි දැන් මේ දරුණු චරිතයක් බවට පත් වෙලා තියෙන්නෙ..ඔයාලා දන්නවද ඇයි ඒ කියලා..නෑ නේ...☹️ඉන්න මන් කියන්නම් ඒ එයාගේ අතීතයේ යම් යම් සිදුවීම් නිසා තමයි එයා මෙහෙම දරුණු වෙලා තියෙන්නෙ..ඉතින් ඔයාලා කියවලා බලන්න මොකද්ද ඒ හේතුව කියලා..එයාව ඒ තරම් දරුණු කෙනෙක් කරන්න...)
දුක,වේදනාව,පලිගැනීම මැද ගලාගෙන යන ආදර කතාවක්..අපි බලමු ඒ කතාව කොහොම වෙයිද කියලා...
ඔයාල මේ කතාවට කැමති වෙයි කියලා හිතනවා...😊
බායි ලාවු යූ 😘
Shiah_17🍒
YOU ARE READING
Revenge Of the Mafia Girl 😏
Fanfiction🥀දෙමවුපියන්ගේ ඝාතනය හේතුවෙන් තනි උනු ,කුඩා කාලයේ සිටම කිවෙකුගේ ආදරයක් නොලැබුනු නිසා දරුණු හදවතකට උරුම කම් කියන තරුණියක්... 🥀කඩවසම්,දක්ශ වෛද්‍ය වරයෙක්..කොච්චර පෝසත් උනත් හැම කෙනාටම කාරුණිකව සලකන අහිංසක හදවතක් තියෙන තරුණයෙක්... ඉතින් මේ දරුණු හදවතක්...