@At Soeul City Hospital...
Morning
............................................................එහෙම කරලා මන් මගේ හීනේ කොහොම හරි හැබෑ කර ගත්තා..ඉතින් අද මන් කොරියාවම දන්න දක්ෂ වෛද්‍යවරයෙක්...🙂Back to story..
★𝗷𝗶𝗻 𝗽𝗼𝘃...
මන් ෆයිල් එක බලන්න හදනකොටම,
📲..බෲම්..බෲම්...
මගේ phone එක රින්ග් වෙන්න ගත්තා..මන් මගේ table එක උඩ තිබුන phone එක අතට ගන්නකොටම ඒක කට් උනා...ඊට පස්සේ phone එකේ Screen එක දැක්කම මට හීන් දාඩිය දාන්න ගත්තා😶Missed calls 10ක්, මෙච්චර calls..ඒ..ඒ.කත් අප්පාගෙන්...😣 මන් phone එක දිහා බලන් මගේ මනෝලෝකේ ඉන්නකොට ආයෙත් phone එක රින්ග් වෙන්න ගත්තා..Screen එකේ වැටෙන call id එක දැක්කම මාව වෙවුලන්න ගත්තා...😖😖
ඇයි අනේ මන් මෙච්චර බය..අප්පා ඒ ගමන මොකටද දන්නෑ මට කතා කරන්නේ..ඒයාට මට කතා කරන්න නම් එකම එක හේතුවයිනේ තියෙන්නේ...ඒ ඉතින් බිස්නස්..😣 මන් එහෙම හිත හිතම call එක Answer කලා..(ජින්ට මේ 🐼 ඉමෝජි එක)
📲🐼"අ..ප්..පා.." මට එච්චරයි කියන්න හම්බුනේ...
📲𝐉𝐢𝐧𝐠𝐞 𝐀𝐩𝐩𝐚 "jin තමූසේ මොනාද කරන්නේ ආ..මන් තමුසෙට කොච්චර calls ගත්තද තමුසෙට මගේ call එකක් answer කරන්න බැරි තරම් වැඩද ආ...😠 "
📲🐼"අ.අ..ප්.පා..ම.න්.." මන් කතා කරන්න හැදුවත් අප්පා මට කිසිම දෙයක් කියන්න අවස්තාවක් දුන්නෙ නෑ..
📲𝐉𝐢𝐧𝐠𝐞 𝐀𝐩𝐩𝐚 " තමුසේ කට වහගෙන මන් කියන දේ අහගන්නවා.😠 තමුන් කවද්ද කියනවා ජින් මගේ බිස්නස් භාර ගන්නේ ආ..මන් මේ තමුන්ට මේ ගැන කියන අන්තිම වතාව තමුසේ මගේ බිස්නස් භාර ගන්න ඕනේ තමුන් මේ ගෙදරින් ගිහින් වෙනම හිටියා කියලා මට ඒවා අදාල නෑ තමුසේ මගේ බිස්නස් භාර ගන්න ඕනේ තමුසේගේ ඔය හීන වලින් මට වැඩක් නෑ ඔය ඩොක්ටර් පට්ටම බල්ලට ගියාවේ ඕක දාලා ඇවිත් මගේ බිස්නස් භාර ගන්නවා..මට ආයි කියන්න තියන්න එපා තමුන්ට..😠😡
📲🐼 " අ..ප්පා මන් කියන දේ පොඩ්ඩක් අහ..." මට එච්චරයි කියන්න හම්බුනේ අප්පා call එක කට් කලා..😫
ආආආආහ්...අප්පා ඔයා කවද්ද මට නිදහසේ ඉන්න දෙන්නේ..ඇයි දෙයියනේ මටම මෙහෙම කරන්නේ හියෝන් ඉද්දි ඇයි අප්පා මටම කරදර කරන්නේ.ඇයි හියෝන්ට කියන්න බැරි බිස්නස් භාර ගන්න කියලා..මට දැන් මේක ඇති වෙලා තියෙන්නේ..මොන කරුමයක්ද මන්දා..මට නිදහසක් ඇත්තෙම නැද්ද.ඇයි අප්පට මගේ සතුට ගැනත් හිතන්න බැරි..මන් බිස්නස් වලට ආස නෑ අප්පා කවද්ද ඔයා මට මගේ පාඩුවේ ඉන්න දෙන්නේ..😖😓
YOU ARE READING
Revenge Of the Mafia Girl 😏
Fanfiction🥀දෙමවුපියන්ගේ ඝාතනය හේතුවෙන් තනි උනු ,කුඩා කාලයේ සිටම කිවෙකුගේ ආදරයක් නොලැබුනු නිසා දරුණු හදවතකට උරුම කම් කියන තරුණියක්... 🥀කඩවසම්,දක්ශ වෛද්‍ය වරයෙක්..කොච්චර පෝසත් උනත් හැම කෙනාටම කාරුණිකව සලකන අහිංසක හදවතක් තියෙන තරුණයෙක්... ඉතින් මේ දරුණු හදවතක්...