Living Room එකෙ ඉදන් කට්ටියම Yuna එනකම් පොඩි කතවක් දාගෙන හිටියේ..Jiwoo- මාර කම්මැලියි අප්පා.. පොඩි බඩගින්නකුත් එනවා..
Taehee - ඒක තමා.. අපේ Big B කොහෙද ගියේ 🤔
Minji- මොකද්ද වැඩකට එලියට යනවා කියලා නේ ගියේ.. එද්දී කන්න මොනවහරි ගෙනාවොත් හොදයි.. වස කම්මැලියි අප්පා..
Jiwoo- ලගදි interesting වැඩක් හම්බුනෙත් නැ.. Part time job එක කරලම එපා වෙලා මට..
Misoo- ඔව් අප්පා.. මට දවසම shopping mall එකේ හිටගෙන ඉදල කකුල රිදෙනවා.. ඔයාට නම් තියෙන්නේ හැමෝටම කෝපි බෙද බෙද සල්ලි ගනින්න නේ 😂
Taehee- මෙන්න මෙයා...😁මන් හිතුව ඔයා නිදි ඇති කියලා..
Jiwoo - යැයි යැයි තමා.. මම නේ දන්නේ මගේ job එකේ රගේ.. Hum..
Minji - ඒකට අපි නැද්ද පොඩ්ඩෝ.. මම කකා බිබී ගෙදර කැඩිච්ච බිදිච්ච එව්වා හදනවා..
Taehee- මම ඉතින් මගේ සූටි රත්තරන් බබාලා බලාගන්නවා දවසම. Hehehe..
(A/N- බබාලා කිව්වේ HUMAN බබාලා එහෙම නෙමේ හොදේ..😂එච්චර පුළුවන් නම් බැරියෑ 😂)
Jiwoo- හරි අමාරු ඇති නේද...
Miso - Yuna ට නම් වැඩේ ලේසි ඇති.. හොදට AC දාපු තැනකට වෙලා මොනාහරි කුරුටු ගගා ඉන්න නේ තියෙන්නේ..
Minji- ඇයි ඔයා හිතන් ඉන්නේ එයා preschool එකක වැඩ කරනවා කියලද..
Miso- ඇයි preschool වල විතරද Ac තියෙන්නේ.. අනික pre school teachers ලා කවද්ද කුරුටු ගෑවේ..
Jiwoo - අපෝ ඇති ඇති නැත්තම් අද ඕක නතර වෙන්නේ නැ..
(🚪🔔Door Bell Rings)
Taehee- ඔන්න කියනකොටම ඇවිල්ලා ද කොහේදෝ 😂
Yuna- මොකද මේ කට්ටිය බඩගින්නේ මැරෙන්න යනවද..
YOU ARE READING
A Gift From True Love (JJK)
FanfictionDistance gives us a reason to love Harder♥️ Sinhala FF- Jungkook Girl X Boy