GCF Tokyo වීඩියෝ එක සැලකෙන්නෙ ජීකුක් ඩේටින් කියල ෆැන්ඩම් එකට කන්ෆර්ම් වෙන විදිහට පෙන්නපු අන්ඔෆීශියල් ස්ටේට්මන්ට් එකක් විදිහට. ජීකුකර්ස්ලා දන්නවා ජීකුක් රිලේශන්ශිප් එක ආරම්භ වුනේ 2017 ට කලින් කියල. 2016 අවසාන භාගෙදි රූමර්ස් ආවා මෙම්බර්ස්ලා දෙන්නෙක් ඩේටින් කියල. එහෙම කියල අවුරුද්දක් යන්නත් කලින් තමා ජන්කුක් Tokyo GCF එක පබ්ලිශ් කලේ.
ඇයි අපි ජීකුක් ශිප් කරන්නේ?
හැම හේතුවක් ම ගත්තට පස්සෙ ජන්කුක් ජිමින් දෙන්නම අපිට ඒ දෙන්නා කපල් එකක් කියල පැහැදිලිවම පෙන්නලා තියෙනව.
ටෝකියෝ gcf එක ජීකුක් අයට ලොකු සාක්ෂියක් වෙන්නේ ඇයි කියලා තේරෙන්න ඇති . ඒ වගේම මෙම්බර් කෙනෙක් තව මෙම්බර් කෙනෙක්ට බර්ත්ඩේ ගිෆ්ට් එකක් විදියට වෙන කරන්න දෙයක් නැතිකමට මෙහෙම ට්‍රිප් එකක් එක්කගෙන ගිහින් තව වීඩියෝ එකකුත් හදලා දායි කියලා හිතන්න කොහොමටවත් බෑ නේද ? මේ තාක් කාලෙකට ජන්කුක් කිසිම මෙම්බර් කෙනෙක්ව එයාගෙම වියදමින් පිටරට එක්කන් ගිහින් එකම රූම් එකක් බුක් කරලා දවස් දෙකතුනක් ඇවිදලා ඇවිල්ලා පෞද්ගලික වීඩියෝ එකක් හදලා එලියට දාලා නෑ. වෙන ඔප්ෂන් එකක් නැති නිසා මේක කලා කියන එක විහිලුවක්... මොකද ජන්කුක් කාටවත්ම බර්ත්ඩේ ගිෆ්ට් ලේසියෙන් දෙන කෙනෙක් නෙවෙයි . ඔයාලා ඒක දන්නවනේ.
ජන්කුක් සෝන්ග් එකක් කවර් කරද්දි උනත් ඒකෙ lyrics , meaning ගැන ලොකු අවධානයක් දෙනවා. ගෲප් එකේ බාලම මෙම්බර් උනාට ජන්කුක් කිසිම වැඩක් නොසැලකිල්ලෙන් කරන කෙනෙක් නෙවෙයි. අපි උනත් අපේ යාලුවෙක්ට බර්ත්ඩේ එකට විශ් කරන්න හදන වීඩියෝ එකකට පාවිච්චි කරන මියුසික් ට්‍රැක් එකෙයි , ලවර්ට බර්ත්ඩේ විශ් එකක් දෙන්න හදන වීඩියෝ එකට දාන මියුසික් ට්‍රැක් එකෙයි වෙනසක් තියනවනෙ. යාලුවෙක්ට අපි ආදරේ ගැන තියන සෝන්ග් එකකට වීඩියෝ එකක් හදලා දෙන එක ප්‍රායෝගික නෑනේ ?
හිතන්න...
There for you සෝන්ග් එක lyrics එක්ක බලන්න. ඊටපස්සෙ ඒක අහන්න. ඊටපස්සෙ ටෝකියෝ gcf එක ආයෙම බලන්න...
යමක් දැනෙයි....
එතකොට ෆෑන් සර්විස් ?
The reason dispatch doesn't expose jikook is they do it themselves. 😂