මම මා හදුන්වාදීම

20 4 7
                                    

ගොඩක් අය ආසම නැති මාතෘකාවක්
සිංහල සිංදු

ඒත් පෞද්ගලිකව මම ආසම මාතෘකාවක් තමා සිංහල සිංදු කියන්නෙ...
මම දන්නැ ඇයි කියලා සමහරක් සිංදු අහද්දි මට එන feeling එක මට කා එක්ක හරි share කරගන්න ඕන...
ඉතින් ඒකට මම හුඟක් කල් කාව හරි හෙව්වා...
සිංහල සිංදු වලට ආස කරන කෙනෙක්ව...
හම්බවුනේ නැ...
ඔයාලා අතරේ එහෙම අය ඉන්නවද නැද්ද කියන්න මම දන්නෙ නැහැ...
මට try කරලා බලන්න හිතුණා...
ඔයාලා එක්ක මගේ අදහස් share කරගන්න හිතුණා...

සීතලම සිතල ,
පොද වැස්සක් වැටෙන ,
මහ පාන්දරක මම මේ වැඩේ පටන් ගන්න හිතුවා..

ඔයාලාගෙ හිතට මේ වැඩේ ඇල්ලුවොත් කවදා ඉවර වෙයිද කියලා දන්නැ මේ වැඩේ .... මොකද එච්චරටම ලස්සන සිංහල සිංදු තියනවා .... ඔයාලා වර්ගීකරණය කරන මල් සිංදු , අඩන සිංදු ඇරෙන්න...
( මම ඒවත් අහනවා ඉතිම් )

Hope U Enjoy ❤

Thoughts Of Me Where stories live. Discover now