💜 07 💚

1.1K 201 274
                                    

Back to 3rd Person POV

ඒත් මීට හාත්පසින්ම වෙනස් දෙයක් තමයි ටේගෙ රූම් එකේ සිද්ධ වුනේ.












.









.







.






"ජන්කුකී..ඒත්..අපිට පු..ළු..ව.න්...නේද..." ටේ කියනකොට ඒක අහන්න නොනැවතුන ජන්කුක් දොර වහල එලියට ගියා.

"තු.රු.ලු ක..රන් ව..ත් නි..දාග..න්න.."

ටේ ඒ ටික හෙමින් මිමිණුවත් ඒක අහන්න කවුරුවත් හිටියෙ නෑ. ඔව්..ටේ බලාපොරොත්තු වුනා ජන්කුක්ට තුරුලු වෙලා නිදා ගන්න. කවුද අකමැති තමන්ගේ ආදරවන්තයගේ උණුහුමේ විනාඩියක් හරි දැවටෙන්න.

"මට...ඔයාව..තු..රුලු කර..න් ..නිදාගන්...න ඕ..න..කූ.."

වැහුන දොර දිහා බලන් හිටිය ටේ මෙච්චර වෙලා තද කරන්  හිටිය කදුළු කම්මුල් දිගේ ගලන් ගියේ හීන් ඉකියකුත් එක්ක. ටේ අනිත් අය ඉස්සරහ ගොඩක් තමන්ගේ හැගීම් පෙන්නන කෙනෙක් නෙවෙයි. එයා ගොඩක් දේවල් විද දරා ගත්තෙ තනියම. සමහර දේවල් ජන්කුක් එක්ක. ඇද ලගට ගිය ටේහ්‍යුන් ඇද ලග බිම වාඩි වෙලා ඔහේ බලාගෙන හිටියා. එකින් එක කම්මුල් හරහා වැටෙන කදුළු බිංදු පිහිද ගන්නවත් මහන්සි නොවුන ටේගේ ,කලින් කියපු දේවල් මතක් වෙන වාරයක් ගානෙ කදුළු අලුත් වුනා.

එයා කොහොමවත් හිතුවෙ නෑ මේක ජන්කුක්ගේ විහිලුවක් කියල. ටේට හිතුන එකම දේ වෙනදට වඩා ජන්කුක් අද වෙනස් කියල විතරයි. ඒත් අන්තිම මොහොතේ උනත් තමන් කියන දේ ටිකක් හරි තේරුම් අරන් එයාව තුරුල් කරන් නිදාගනී කියන පුංචි බලාපොරොත්තුව ටේ ලග තිබුනා. අඩු තරමේ ජන්කුක් ආපහු එයි කියලවත්......මේ වෙලේ ටේහ්‍යුන්ට ඕන වුන එකම දේ ජන්කුක්ගෙ උණුහුම විතරයි.
දණහිස් වකුටු කරන් ගුලි ගැහුන ටේ හෙමිහිට ඉකි ගගහ ඇඩුවා.















.












.











.










@Jungkook's room.

නිදාගන්න කියල ඇදේ හාන්සි වෙලා හිටිය ජන්කුක්ට නින්දක් අහලකටවත් ආවෙ නෑ. වෙනදට තමන්ගේ තුරුලට වෙලා හුරතල් කොටි පැටියෙක් වගේ සැපට නිදාගෙන ඉන්න ටේව මැවිලා පේන්න ගත්තා.

𝖶𝗂𝗇𝖽 𝖡𝖾𝗇𝖾𝖺𝗍𝗁 𝖸𝗈𝗎𝗋 𝖶𝗂𝗇𝗀𝗌 || Taekook (Real Life) || [✓]Where stories live. Discover now