Chapter 64

5.2K 624 520
                                    

After 3 months - - - - - -

Jk ÷ ජින් හියුන් මේ බලන්නකෝ අනේ..

ජන්කුක් එයාලගෙ රූම් එකේ ඉඳන් කෑ ගහගෙන පහළට එන්නේ ජින්ව හොයාගෙන.

තේගෙ බල කිරීම නිසාම තේට බබා ලැබනකන්  ජින්ලා ජන්කුක්  ලගේ ගෙදර නවතින්න ආවා. ජින් තේට තේගෙ වැඩ එහෙම කර ගන්න ගොඩක් උදවු කළා. වගේම තේව ගොඩක් පරිස්සමින් බලාගෙන තේ ඉල්ලන ආස ආස කෑම ඔක්කොම වගේ හදලා දුන්නා. යුන්ගි කිව්වත් තේගෙ වැඩ වලට උදවු කරන්න වැඩට කෙනෙක් ගෙන්න ගන්න කියලා. ජන්කුක්  ඒ දේට කැමති වුණේ නැහැ. ජන්කුක්ට ඕනේ වුණේ එයා තේව බලා ගන්න. ඉතින් ජන්කුක්  එයාගෙ ඔෆිස් එකේ වැඩ යුන්ගි එක්ක එකතු වෙලා ගෙදර ඉඳන් කරන්න පටන් ගත්තා. සතියට දෙපාරක් වගේ කොම්පැණි එකේ විසිට් එකක් දාලා එන්න ජන්කුක් පුරුදු වුණා. ජන්කුක් තේව බලා ගන්නවා කියලා ගැම්මෙන් හිටියට දැන් තේගෙ වැඩ එක්ක ජන්කුක් අන්ත අසරණ වෙලා ඉන්නේ. මේ දැනුත් ජන්කුක් ජින්ට කතා කරන්නේ තේගෙ අමුතු හැසිරීම එයාට තේරුම් ගන්න බැරි නිසා.

Jin ÷ මොකද ජන්කුක් මේ මහා රෑ කෑගහන්නේ.

Jk ÷ අනේ බලන්නකෝ හියුන් තේට නිදා ගන්න ඇදට එන්න කිව්වට අහන්නේ නැහැනේ..

Jin ÷ ඇයි මොකක් හරි වුණාද තේට.. ජන්කුක් කිව්ව දේ නිසා ජින් ටිකක් කලබල වුණා.

Jk ÷ එයාට බිම නිදා ගන්න ඕනෙලු බිම සීතයිලු. මන් කිව්වා එහෙනම් පැනල් එකක් දාලා දෙන්නම් කියලා ඒකටත් එපාලු.

Jin ÷ ඔය කාලෙට ඔහොම තමා ජන්කුක්.
බය වෙන්න එපා.

Jk ÷ හරි හියුන් සොරි රෑ තිස්සේ කරදර කළාට. මන් බය වුණා එයාට මොකක් හරි ප්‍රශ්නයක් කියලා..

Boss Daddy  👅❤️💦 [ completed ] Where stories live. Discover now