Morning...............................................................
"ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම් "
උදේ පාන්දර සෝයූ නැගිට්ටේ ඇගේ හිරිත් අරින ගමන්මයි .....
" මේ මොකාද මේ "
සෝයු එහෙම කිව්වෙ තමන්ගෙ එහා පැත්තේ සෝයුවත් බදාගෙන නිදන් ඉන්න කොල්ලා කවුද කියලා බලන ගමන්
🙅 " කවුද අනේ කෑ ගහන්නේ.....ආ ඔයා නැගිට්ටද.මන් නන් මෙච්චර උදෙන් නැගිටින්නේ නෑ.😁 "
" තමුන් කවුද කියනවා කොහොමද මගේ කාමරේට ආව්ව්ව්ව්ව්................. "
Soyu pov......................
මේක මගේ කාමරේ නෙමෙයිනෙ....එතකොට මේක කාගෙ කාමරේද .
මෙයාව මන් දැකලා නෑනෙ මීට කලින් මෙහෙ.....
ජිමින් කොහෙද මේක එයාගෙ කාමරේ වෙන්න ඕනෙ එයානෙ මගෙ කාමරේට එහා පැත්තේ ඉන්නේ...එතකොට මේ කවුද...
Soyu pov end.............................................
" ආශ්ශ්ශ්ශ්ශ්ශ්ශ්.............තමුන් කොහොමද මේහෙම මාව බදන් ඉන්නේ කවුරු කියල හිතන්ද ආ.....ගන්නවා අත .....ගත්තෙ නැත්තන් කඩනවා අත 😏........"
🙅 " අනේ මන් බය වෙයි "
කෙල්ල ඇදෙන් නැගිටලා දුවන්න ගත්තා ....ඒත් දුවන්න හම්බුනේ නෑ ජිමින් ඒ එක්කම දොර ඇරන් ආවේ ගනන් පීරියඩ් එකේදි ලමයිට උගන්නන්න වෙඩිල්ල් වගේ පන්තියට එන ගනන් සර් වගේ ..........ජිමින් ඉස්සරහට ආව ගමන් කෙල්ල ජිමින්ගෙ වැදිලා ගිහින් බිම වැටුනා
" ආආආආආආආආ "
" ආහ්හ්...තමුසෙ මොනාද මගෙ කාමරේ කරන්නෙ ආ අනික මූ එක්ක මොනාද කරන්නෙ කියනවා 😡😡😡 "
කෙල්ලට අරූට ගස්සන්න ඌමනාවටම අඩන්න ගත්තා බොරුවට.....
" ආහ්හ්හ්....අනේ ජිමින් 😩😩😩මෙයා මට කරදර කරා ඊයෙ මුලු රෑම මට නොකියා මගෙත් එක්ක නිදාගෙන මන් දන්නෙත් නැ......මන් දැන් එලියට දුවන්න හදද්දි මාව අල්ලගන්න හැදුවේ....හොද වෙලාවට ඔයා ආවේ . නැත්තන් මට මොනා වෙයිද දන්නැ ඔප්පා😩😩. "
🙅 " ආශ්ශ්ශ්ශ්ශ් අන්ද්වේ......අන්ද්වේ......හියුන්....😢😢එහෙම එකක් උනේ නැ__......."
YOU ARE READING
༒︎♡︎ 𝑀𝐴𝐹𝐹𝑖𝐴 𝐿𝑂𝑉𝐸😈❤️𝐏𝐉𝐌 (𝐜𝐨𝐦𝐩𝐥𝐞𝐭𝐞✓)𝐬.1
Actionමේක ඇත්තටම වෙලාවෙන් වෙලාව වෙනස් වෙන කතාවක්...තත්පරේකට තත්පරේ සිද්ද වෙන්නේ හාත්පසින්ම වෙනස් දේවල්......එක වෙලාවකට හොදයි තවත් වෙලාවකට යක්කු පරාදයි.....😌 ආදරෙ කියන්නෙ ලැබීමම නෙවෙයි...... මෆියා ගැන්ග් එකක ලීඩර් කෙනෙක් ...මුලු මෆියා ලෝකයම වසග කරගත්ත...