🍂🍂CHAPTER 02🍂🍂

63 15 59
                                    

🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂☝️ අහලා එන්න...








"කායි.. උබ තාම කියන්නෙ අපි මේක කියන්නම ඕනේ කියලද..."(🐥)

" ඔව් ඔව් බන්..අපි කියන්නම ඕනේ...මට බෑ තවත් හියුන්ගේ අයිතිය උදුරගන්න..මට බෑ බන්..මට බෑ...😞😞 හියුන් මට කවදාවත් සමාව දෙන්නෙ නැතිවෙයි.. චූටි මැණිකත්... මට වෛර කරයි බන්.."(🐻)

"උබට පිස්සුද.. කවදාවත් නෑ.. උබ කලේ වෙන කිසිම එකෙක් නොකරන වැඩක්.. කායි උබ උබටම බැන ගන්න එපා බන්.. උබ තරම් හොද එකෙක් මන් දැකලා නෑ බන්.. eun ahට උබ ආදරේ කල විදිය මන් මගෙ ඇස් වලට දැක්කා බන්.. හියුන් ඒක්ක්....."(🐥)

" නවත්තපන්... දෝණි එනවා...ශ්හ්හ්හ්"(🐻)

කායි සෙහුන්ගේ කතාව නැවැත්තුවේ දුවගෙන එන eun ah ව පෙන්නලා...

" පපා... කොහෙද යන්න තියෙනවා කිව්වෙ පපා.. මැණික ලස්සනයි නේද..."

චූටි කාලේ වගේම ලස්සන ඇඳුමක් ඇදන් ඇවිත් කායි ඉස්සරහා කැරකුනේ සුරංගනාවියක් වගේ..

චූටි කාලේ වගේම ලස්සන ඇඳුමක් ඇදන් ඇවිත් කායි ඉස්සරහා කැරකුනේ සුරංගනාවියක් වගේ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

" හොඩක් ලස්සනයි මගේ චූටි සුරංගනාවි... මෙහෙ එන්න කෝ මැණික..පපා ගාවට"

කායි කතා කරපු සැනින් දුවගෙන ගිහින් කායි ගාවින් ඉදගත්තේ සෙහුන්ගේ සෙහුන්ගේ අතේ එල්ලිලා..

" මැණික... අද පපා ඔයාව එක්කම් යන තැනට ගියාම මැණිකට මොනවා හිතෙයිද දන්නෙ නෑ... ඒ හැමදේකටම පපාට සමා වෙන්න හරිද... පපා වැරැද්දක් කලා... ලොකු වැරැද්දක්...පපාට සමාව දෙන්න බැරි වෙයි මගෙ මැණිකට...ඒත් පපා කවදාවත් තරහා නෑ ..."(🐻)

♡︎ sweet memories ♡︎  [COMPLETED✔️] 🥀 SHORT STORY🥀Where stories live. Discover now