🍃 සත්‍ය සිදුවීමක් මුල්කරගෙන ,මෙය මා ජීවත් වන ප්‍රදේශයට ආසන්නයේ අතීත කාලයේදී සිදු වූ මිනීමැරුමක් පිළිබඳව ලියූ කෙටි වූ කතාවකි.මෙහි සියලු නම් ගම් මනඃකල්පිතව තබන අතර සිද්දිය පමණක් ලියන්නට උත්සාහා කරමි.එයටද ඇතුලතින් කතාවේ රසය පිණිස මා විසින් සැකසූ වාක්‍ය කොටස් ඇතුලු කරන අතර මෙය මා කුඩා කල සිදුවූ සිදුවීමක් බව මතක් කරමි.මා මේ කතාව අසා දැනගත්තේ මගේ අම්මාගෙන් වන අතර මෙය බොහෝ කලකට පෙර අප රටේ නාලිකාවක විකාශය වූ අපරාධකරුවන් හා අපරාධ සම්බන්ධයෙන් වෙන් වූ වැඩසටහනක් තුලද පෙන්වා ඇති බව මතක තබාගන්න!නමුත් නම් සඳහන් නොකරමි.අවශ්‍යතාවක් ඇත්නම් පෞද්ගලිකව අසා දැනගන්න INBOX පැමිණිය හැකියි. ඉතා සූක්ශම මිනීමරුවෙකු වඩා දිවෙන මේ කතාවෙහි කොටස් උපරිමය දෙකක් වන්නට හැකියි.
🍃 ඒ නිසා කරුණාකරලා මේ කතාවෙ කොපි හෝ SS ගන්නනනං එපා.කොපි කරලා ලියන්නත් එපා.ඔයාලට යමක් දැනගැනීම පිණිස , අපි ආශ්‍රය කරන මිනිස්සු ගැන වැටහීමක් දෙන්න,අවට වටපිටාව ගැන අපි සැලකිලිමත් වෙන්න උවමනයි කියන එක ගැන පුංචි පාඩමකුත් දෙන්න හිතාගෙනයි මේක ලියන්න හිතුවෙ.මේකට Before ,my book කොටසවත් , අර ඉන් පස්සෙ දෙන කතාවෙ පුංචි කොටසවත් දෙන්නෙ නැහැ.ඒවා අවශ්‍ය නෑ මේකට.එපමණයි.ස්තුතියි !
YOU ARE READING
Village Dog
Short Storyරවටලා , රැවටුන මැරුණද ,මරලද? දැන දැන හැංගුවත් කව්රුත් දැක්කද? සුනඛ පෝතකගෙ ඉවසිලි ඇස් දෙක ඉව,නිය,කුනු ගඳ හාරලා බැලුවම! ____________________________________________________ Do not copy || Do not take ss || Do not share anywhere without asking me ||...