කඳු මුදුනෙ පැලයකින්
යම් දිනක මතු වෙලා
ඒ කඳු මුදුන මත
වසන්තයේ පීදෙන
අසලියා පොහොට්ටු හැර
දුරකතර ගෙවාගෙන
මහකන්ද නැග අවුත්
ඒ කඳු මුදුන මතම
වසන්තයේ පීදෙන
අසලියා පොහොට්ටු තියනවද
මේ ලෝකෙ කොහේහරි .....
YOU ARE READING
තහනම් හීන
Poetryකව්රුන් එපා කීවද තහනම් හීනයක් ලුහුබඳිමි ඇදවැටෙමි බොහෝ වේදනා විඳිමි ..... නමුත් හතිලමින් නැවතත් සිහිනයම හඹායමි ....
අසලියා #1
කඳු මුදුනෙ පැලයකින්
යම් දිනක මතු වෙලා
ඒ කඳු මුදුන මත
වසන්තයේ පීදෙන
අසලියා පොහොට්ටු හැර
දුරකතර ගෙවාගෙන
මහකන්ද නැග අවුත්
ඒ කඳු මුදුන මතම
වසන්තයේ පීදෙන
අසලියා පොහොට්ටු තියනවද
මේ ලෝකෙ කොහේහරි .....