පුංචි අසලියා පොහොට්ටුව
උඹ ආදරේ තරම්
ඒ කන්ද
දන්නෙ නෑ .....
පිපෙන්නත් කලින් උඹ
පරවෙන්න යන විත්තිය
ඒ කන්ද
දන්නෙ නෑ ....
පරවෙලා යනවටත් වඩා
ඒ කන්ද
නායයන එක
උඹට දරාගන්න බැරි විත්තිය
ඒ කන්ද
දන්නෙ නෑ .....
YOU ARE READING
තහනම් හීන
Poetryකව්රුන් එපා කීවද තහනම් හීනයක් ලුහුබඳිමි ඇදවැටෙමි බොහෝ වේදනා විඳිමි ..... නමුත් හතිලමින් නැවතත් සිහිනයම හඹායමි ....
අසලියා #2
පුංචි අසලියා පොහොට්ටුව
උඹ ආදරේ තරම්
ඒ කන්ද
දන්නෙ නෑ .....
පිපෙන්නත් කලින් උඹ
පරවෙන්න යන විත්තිය
ඒ කන්ද
දන්නෙ නෑ ....
පරවෙලා යනවටත් වඩා
ඒ කන්ද
නායයන එක
උඹට දරාගන්න බැරි විත්තිය
ඒ කන්ද
දන්නෙ නෑ .....