ටික වෙලාවකින් කුකීට සිහිය ආවා.
"මට මොකද වුණේ?"
"ඒක අපි තමයි ජන්කුක් ඔයාගෙන් අහන්න ඕනේ" ඒ නම්ජූන්.
"මට හරියට මතක නෑ කවුරුහරි මාව මරන්න හැදුවා වගේ බේස්මන්ට් එකේ"
"මොකක්?!" කට්ටියම පුදුම වුණා.
"ඔව් එතන කවුරුහරි හිටියා"
"ඒක වෙන්න බෑනේ අපි ඔක්කොම ඒ වෙලාවේ හිටියේ කන ගමන් නෙ" ටේ එහෙම කියන ගමන් කල්පනා කරා.
" කෝකටත් අපි ගෙදරට ගිහින් බලමු"ජින් එහෙම කිව්වම අනිත් කොල්ලෝ ටික එයාත් එක්ක ආවේ ගෙදරට.
______________________________________
"කවුරුත් නෑනේ hyung " වටේම බලපු යූන්ගි කිව්වා.
" මට නම් බයයිත් වගේ අපි යමුද කෙල්ලෝ ටිකයි ලමයි හොස්පිටල් එකේ තනියමනේ" ඒ බයේ ගැහි ගැහි හිටපු හොබී.
" ඔයාලා යන්න මං ටිකක් ඉන්නම් මගේ ඔලුව රිදෙනවා" ජින් එහෙම කිව්වේ living room එකේ සෝෆා එක උඩ ඉදගන්න ගමන්.
NJ - "ඔයා හොදින්නේ?"
Jin - ඔව් හොදින්. ඔයාලා ගිහින් අනිත් අයව එක්කන් එන්න.
Tae - හරි අපි එනකම් පරිස්සමින් ඉන්න
කොල්ලෝ ටික එහෙම කියලා හොස්පිටල් එකට ගියා. කුකීට වැඩිය ආමාරු නැති නිසා එයාවයි කෙල්ලෝ ටිකවයි එක්කන් ආවා.
රෑ හොදටම වහිනවා. ලමයි ටික නිදි. කට්ටියම living room එකේ ෆිල්ම් එකක් බල බල හිටියා. එකපාරටම කරන්ට් ගියා.
Ima - මට බයයි අනේ....
Suga - අයියෝ පොඩි එකෙක් වෙන්න එපා මං ලගට එන්න.
Saumya - අනේ ලමයි ටික තනියම අපි යමු උඩට.
කට්ටියම උඩට ආවේ ලමයිව බලන්න.
"අනේ ඔයා යන්න එපා. එයාලා නරක අය නෙවෙයි අන්කල්"
සද් - ලමයි අර කාත් එක්කද කතා කරනවා ඇහෙන්නේ?
Hyung - අනේ මන්දා යමු බලන්න
"අයියෝ ඔයාලා ආවේ මොකද අර අංකල් ගියානේ. එයා ඔයාලාට කැමති නෑ"
Kookie - කවුද පැටියෝ? මොනාද ඔය කියවන්නේ?
NJ - මේ කට්ටිය.... ජින් කොහෙද?
Hyung - මෙතන මං ලගනේ හිටියේ....
Ima - හේයී කර්න්ට් නැති වෙලාවේ කොහන්ද මේ ටීවි එකක සද්දයක් ඇහෙන්නේ?
Saumya - ගිහින් බලමු හැමෝම ෆෝන් වල ටෝච් ගහන්න.
ලමයි ටිකවත් එක්කන් එයාලා පල්ලෙහාට ආවා.
"අර සෝෆා එක උඩ කවුද ඉන්නේ...?!"
YOU ARE READING
🖤𝔻𝕒𝕣𝕜 𝕄𝕖𝕞𝕠𝕣𝕪.... 𝓢𝓮𝓿𝓮𝓷 𝓛𝓸𝓿𝓮 𝓓𝓻𝓮𝓪𝓶𝓼 💗𝚂𝚎𝚊𝚜𝚘𝚗 2(✅)
Kinh dị⭕Do Not Copy ⭕ වැළළී ගිය මතකයක් නැවත ඇහැරීමක්... අහිමි වීම් මැද තනිවී... Dark Memory 🖤Did you want to live😈