18

623 159 25
                                    

"මොකද හිතන්නේ.....?"

ටේහ්‍යාන්ග් ජන්ග්කුක්ගෙන් ඇහැව්වේ රමණයකට පස්සේ......

"ඔයාට ස්තූතියි..... මගේ වේදනාව නැති කළාට.... ඒ වගේම මගේ තටු අලුත් කරගන්න මට උදව් කළාට"

ජන්ග්කුක් හදවතින්ම ස්තූතිවන්ත වුණා.....

"ඔයාට මට කියන්න වෙන මොනවත්ම නැද්ද කුකී..... "

ටේහ්‍යාන්ග් අහනකොට ජන්ග්කුක් නිහඬ වුණා....

"කියන්න දෙයක් තියෙනවා ටේ.... ඒත් මට බයයි.... ඒක දැනගත්තම මොනවා වෙයිද කියලා..... මට ටිකක් කල් දෙන්න..... මම කියන්නම්...."

ජන්ග්කුක් වේදනාවෙන් උත්තර දුන්නා.....

"ඔයාගේ කැමැත්තක්......"

ටේහ්‍යාන්ග් මිමිණුවා.....

"ඔයා මට උදව් කරනවා නේද ටේ.... මම ඒ දේ ඔයාට කිව්වම සහ මම මොන වගේ තත්වයක හිටියා උනත්......"

ජන්ග්කුක් ටේහ්‍යාන්ග්ගෙ පපු ප්‍රදේශය සෙමෙන් ස්පර්ශකරන ගමන් ඇහැව්වා.....

ඒකෙන් ටේහ්‍යාන්ග් උණුසුම් වෙන්න ගියේ තත්පර ගානක් වෙනකොට, ආයෙම ටේහ්‍යාන්ග් ජන්ග්කුක්ගේ ඇගට ගොඩ වුණා..... ජන්ග්කුක් අහපු දේට ටේහ්‍යාන්ග්ගෙන් උත්තර නොලැබුණ බව ජන්ග්කුක්ට අමතක උනේ, ඒ දරාගන්න බැරි තරම් කාමුක සිප වැළඳගැනීම් වලින් සහ සුරතාන්තයට පත් වීමෙන් දැනෙන හැඟීම් සමුදාය හේතුවෙන් වෙනකොට  හිතුවක්කාරකම් හේතුවෙන් දෙදෙනාගේම පණ ලබපු යුහුලුවන් දෙදෙනාටම සියුම් වේදනාවක් ගෙන එමින් තව තවත් රති කෙළියට දෙදෙනා යොමු කළා..... ටේහ්‍යාන්ග් ජන්කුක්ගේ උණුසුම හා තමන්ගේ දිව ආධාරයෙන් රටා මවද්දී කැලෑව මැද ඇටවූ කූඩාරමේ බිමට එළා තිබූ අමු කොළ අතු ජන්ග්කුක් අතින් පොඩි වුණා....ආදරයෙන්ද ආවේගයෙන්ද කියලා කියාගන්න බැරි වේගවත් උස්පහත් වීම් හමුවේ ජන්ග්කුක් ටේහ්‍යාන්ග් යටට වෙලා සෑහෙන්න වෙලාවක් කෙදිරි ගාද්දී ටේහ්‍යාන්ග් නොනවත්වා තමන්ගේ උපරිම වෙර යොදමින් ජන්ග්කුක් තුළට ඇතුළු වුණා.....

"අනේ ටේ ඇති!"

නොනවත්වා රමණයේ යෙදීම හේතුවෙන් ජන්ග්කුක් විඩාවට පත්වෙලා..... ඔහුට දැන් අවශ්‍ය විවේකය..... නමුත් ටේහ්‍යාන්ග්ගේ මද සහ රමණයේ යෙදීමේ ආසාව තවමත් අවසන් වෙලා නැහැ.... ඔහුට තව තවත් ඒ සියුමැලි සිරුරේ පහස අවැසි වුණා.....

"ජන්ග්කුක් තව එක පාර‍යි!"

එහෙමත් කියලා තව වට ගනනාවකට පස්සේ ටේහ්‍යාන්ග් අන්තිම වතාවටත් තමන්ගේ හැඟීම් ජන්ග්කුක් තුළ පිට කරද්දී ජන්ග්කුක්ට මහන්සියටම නින්ද ගිහින් තිබුණා.... තමන්ගේ පළමු එක්වීමෙන් මේ තරම් රළු රමණයක් ජන්ග්කුක් කිසිදා බලාපොරොත්තු නොවුණත් ටේහ්‍යාන්ග් වෙනුවෙන් ඔහු ඉවසුවා..... ටේහ්‍යාන්ග් ජන්ග්කුක් තුළින් පිටතට එනවිට දෙදෙනාගේම අනුරාගී රැයේ සාක්ෂීන් ඒ කොළ අතු උඩ අවර්ණ සුදු පැහැයකින් පතිත උනා.....

.
.
.
.
.
.

"ඒ දෙන්නා දැන් නම් නිදිද කොහෙද? හම්මෝ.... කී පාරක්ද මන්දා..... මම නම් මැරෙයි!"

ජිමින් යුන්ගිට මිනිණුවා....

"කට වහන් ඉන්නවා මිනිට් කොල්ලෝ.... නැත්තම් මම තමුසේවත් මෙතැන පෙරළ ගන්නවා....."

"කරයි කියලා තමා බය.... ගලවලා අතට දෙනවා සයිස් එක බල බලා හූල්ලන්න..."

"මම සයිස් එක නම් දන්නවා හැබැයි.... බලන්න ඕනද?"

"යුන්ගී! තමුසෙව මම මරනවා....."

"හරිහරි පැටියෝ...... අපිට තව කල් තියෙයි..... මම ඉවසන්නම්කෝ......"

"පුෆ්......"

.
.
.
.
.
.

කුමාරිකාව එහෙනම් සැතපෙන්නකෝ...... ඔන්න මම ඔයාට මගේ සෙල්ලම් පෙන්නුවා...... ඔයාගේ මේට් දක්ෂයි නේද ජන්ග්කුක්! කොහොමහරි.... ඔයා නම් ඇත්තටම අනංගයාගේ රස භෝජනයක්ම තමා.... මට ඇති වීමක් තිබුණෙම නෑ...... අපි තව ටික දවසක් විනෝද වෙලාම මේකට තිත තියමු.... ඔයාව නම් ටිකක් පාවිච්චි කරන්න හිතෙනවා.... හිතා ගන්නත් බෑ..... කලු හංසයෝ දෑහට පේන්න බැරි මම එයින් එකෙක්ගෙන් තෘප්තිමත් උනා කියලා... ඒ වගේම ඒකාවත් තෘප්තිමත් කලා කියලා....

ටේහ්‍යාන්ග් සමච්චලේට හිනා වෙන ගමන් මිමිණුවා....

____________________________________

ළමයි 18+ වගේ කොටස අප්පිරිය හිතුණද ? එහෙම නම් කියන්න මම ඒක අයින් කරන්නම්....

මේ මොකද අද මේ උනේ.....? ටේහ්‍යාන්ග් කොහොමද දන්නේ? 👀☠️




𝐒𝐖𝐀𝐍 𝐖𝐀𝐑  || ටේකුක් ✔✔Where stories live. Discover now