2

65 21 1
                                    

Hi මන් ජන්කුක්..ඔයාගේ High school එකේ එකම ක්ලාස් එකේ හිටපු කෙනෙක්
ජේකේ

අ..ආහ් වෙන්නැති..මට මතක නෑ හරියට..
ටේ

මන් මෙතනින් වාඩි වෙන්නද..
ජේකේ ටේට එහා පැත්තෙ තියෙන ශිට් එක පෙන්නලා ඇහුවා

හ්ම්ම්..

ජේකේ ඉටපස්සෙ ටේ ලගින් ඉදගත්තා

ඔයා දැන් මොකද කරන්නෙ..Uni යනවාද?
ජේකේ

නෑ..මන් කැෆේ එහෙක වැඩ
ටේ

ම්ම්...පොඩ්ඩක් ඉන්න ඔයා Writer කෙනෙක්ද!?
ජේකේ ඇහුවේ ටේ පොතක මොනාද ලියනවා දැකලා

න්..නෑ මේ මගේ Diary එක..මන් නිකන් මේ දවසේ වෙන දේවල් මේකේ ලියනවා..
ටේ ඉක්මනට Diary එක වහලා කිව්වා

ආහ්..එහෙම එකක්ද..
ජේකේ ඔලුව වනලා කිව්වා

හ්ම්ම්..මන් යනවා ජන්කුක්..
ටේ එහෙම කියලා ජේකේව මගහැරලා බස් එක නැවැත්තුව ගමන් බැහැලා ගියා

එත් ඉන්න ටිකක්-
ජේකේ එහෙම කිව්වාත් ටේ ගිහින් ඉවරයි

කමක් නෑ චුට්ටක් හරි කතා කරානේ
ජේකේ හිතින් හිතලා ගෙදර ගියා
.
.
.
.
Taehyung's house

අද කවුද මන්දා මනුස්සයෙක් හම්බුනා බන්..
ටේ බෑග් එක මේසේ උඩින් තියලා කිව්වා

ඒ කවුද..
ජිමින් කෑම හදන ගමන් ඇහුවා

ඒක තමා දන්නෑ කිව්වේ ඕයි..පිස්සු මිනිහෙක් වෙන්නැති..මන් මගහැරලා ආවා..
ටේ විදුරුවකට වතුර පුරවන ගමන් කිව්වා

එත් ටේ විදුරුව පැත්තකින් තියලා ෆොන් එකට එන කොල් එක Answer කරා එක දිගට Vibration වෙන නිසා

Hi bear..
බෝගම්

Hii..ඇයි කොල් කරේ..
ටේ

ආශ්...ඔයා තාම මාත් එක්ක කේන්තියෙන්ද?
බෝගම්

ඔව්!
ටේ

හරි ඉතින් I'm sorry baby...
බෝගම්

දැන් වැඩක් නෑ..ඔයාට මාව වටින්නෑ! ඒක තමා ඇත්ත!
ටේ

විකාර කියවන්න එපා ටේ..දැන් ඔයා කියන්නෙ අපිට එක ඉන්න බෑ කියලාද ආ!!
බෝගම්

බෑ තමා! ඒ ඔයාගේම වැඩ නිසා බෝගම්!
ටේ

ඕක අමතක කරන්නකෝ Bear..ඇයි අනේ ආයෙත් ඇදලා අරන් අවුස්සාන්නෙ..
බෝගම්

ඇදලා ගත්ත දෙයක් නෑ..ඇත්ත කියද්දි ඉන්න බෑ ඔයාට..කට් කරන්න කොල් එක..මන් තාම ඔයා එක්ක කේන්තියෙන් ඉන්නෙ
ටේ

හරි Bear..මන් දන්නවා ඔයා ඔය කේන්තියෙන් ඉන්න නිසා ඔහොම කියන්නෙ කියලා..එත් ඔයාට මාව ආයේ ඕනනේ..එතකොට එන්නකෝ..අල්ලගන්නම් ඔයාව
බෝගම්

හහ්..හැච පැච තමා..
ටේ එහෙම කියලා කොල් එක කට් කරා

මොකද්ද කියන්නෙ..
ජිමින් කෑම ටික ඩිනින් ටේබල් එකෙන් තියෙන ගමන් ඇහුවා

විකාර බන්..මන් නම් යාලු වෙන්නෑ ආයේ..හහ්..මීහරකා ඕකා
ටේ

පව් බන් ඔහොම බනින්න එපා..
ජිමින් හිනාවෙවී කිව්වා

බනින්න නෙවේ හම ගහන්න ඕන..හහ්..
ටේ

අම්මෝ ඇති ඇති බන්..ඇවිත් කාපන් දැන්..
ජිමින් ඩිනින් ටේබල් එකෙන් ඉදගෙන කිව්වාම ටේත් ඇවිත් ජිමින් ලගින් ඉදගෙන කෑම කන්න ගත්තා.....
.
.
.
_____________________________________

_____________________________________

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

JUNGKOOK IS HYUNG!!!!

You've reached the end of published parts.

⏰ Last updated: Jan 09, 2022 ⏰

Add this story to your Library to get notified about new parts!

𝐏𝐄𝐓 | 𝑇𝐾Where stories live. Discover now