00. අඳුරන්නේ නැති කතාවක්.

603 69 18
                                    

මීට අවුරුද්දකට කලින්, හරියටම 2021 අවුරුද්දේ ජනවාරි එකොළොස් වෙනිදා මම කෙනෙක්ගේ එකවුන්ට් එකට මැසේජ් කළා. එදා ඉඳන් මගේ ජීවිතේ වෙනස් වුණා. 

හරිම පුදුමාකාර විදිහට.

සතුට, දුක, තරහා, වේදනාව, කඳුළු, හිනාවල්, විශ්වාස කරන්න බැරි තරම් පිස්සු ගොඩාක් මැද්දෙන් අපි දෙන්නා අවුරුද්දක් එකට හිටියා.

අක්කයි නංගියිද, ගර්ල්ෆ්‍රෙන්ඩ්ස්ලා දෙන්නෙක්ද, හොඳම යාළුවොද නැත්තම් වෙන මොක්කුද කියලා හිතාගන්න බැරි අමුතු බැඳීමක් අපි දෙන්නට තියෙනවා.

ඒ බැඳීම හැමදාම තියෙන්න කියලා ප්‍රාර්ථනා කරමින් මම අද මේ කතාව ලියන්න පටන් ගන්නවා.


_________

හලෝ හලෝ...

මේ කතාව ලියන්නේ එකවුන්ට් එක අයිතිකාර මිස් යුමී නෙවෙයි. යුමියට ගුටි දීලා මම එකවුන්ට් එක පැහැර ගත්තා.

මේ කතාව ලියන්නේ වෙන‍ කොහෙන්ද මන්දා ග්‍රහලෝකෙකින් පාත් වුණු අද්භූත ජීවිතයක්.

කතාව ගොඩක් වෙලාවට ස්ලෝ අප්ඩේට්ස් වෙයි.

ගර්ල්ගෙයි ‍බෝයිගෙයි දෙන්නගෙම පොයින්ට් ඔෆ් වීව් වලින් කතාව යයි. එහෙම යද්දි මම ඒක උඩින් මාර්ක් කරලා දාන්නම්.

කතාව ලියන එකා කවුද කියලා ගෙස් කරන්නවත් යුමියට වද දෙන්නවත් යන්න එපා.

මේක ආදර කතාවක්මත් නෙවෙයි.

එහෙම නෑ කියන්නත් බෑ.

කවුරු දනීද...

ඔන්න ඔහේ කියවන්න යන්න එහෙනම්.

මීට.

_ක. ලි. බූ_

(ක. ලි. බූ =  කතාව ලියන බූතයා)


Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


2022 - 01 - 11

Photograph | A BL story?Where stories live. Discover now