part 20

2.7K 381 53
                                    




පුංචි කුලු හරක් පැටියෙක් වගේ පිඹ පිඹ හිටිය ජන්කුක් ලෑස්තී උනේ ටේගේ පංතිය කියලාවත් නොබලා පුටුවෙන් නැඟිටලා ගිහින් ටිෆනීව සම්බෝල කරන්නයි....

එත් ඊට කලින් ඉස්සර උන ජිමින් ජන්කුක්ගේ අතකිනුත් අල්ලන් තද කරගෙන බදාගෙන හිටියේ ජන්කුක් ඇවිස්සුනාම කොහොමද කියලා හොඳටම දන්න නිසා....

හැබැයි ඉතිං ජිමින් වගේ size එකෙන් පොඩි කෙනෙක්ට ජන්කුක් වගේ කෙනෙක්ව පාලනේ කරන එක ටිකක් අමාරු රාජකාරියක් උනා....

ජිමින්ගේ අත් වලින් ගැලවෙන්න ජන්කුක් දඟලද්දි බෙල්ලෙ නහරත් උලුප්පන් තද කරගෙන ජන්කුක්ව අල්ලන් හිටිය එකෙන් ජිමින් චෙරි ගෙඩියක් උනේ එයාට හුස්ම ගන්න පවා ඒ මොහොතේ අමතක වෙලා තිබ්බ නිසා....

කොහොම හරි විනාඩි ගානකට පස්සේ ටේගේ පංතිය ඉවර උනා කියලා බෙල් කරද්දි ජිමින් සැනසුම් සුසුම් හෙලුවේ දැන්වත් වැඩේ ඉවරයි කියලා හිතලා...

එත් දැන් තමා හරියටම පටන් ගත්තේ....

ටේ පංතිය ඉවර උන නිසා එයාගේ පොත් ටිකත් අරන් පංතියෙන් එලියට යන්න ලෑස්ති වෙද්දිම එයාට ඇහුනේ පිටිපස්සේ ඉදන් කෙනෙක් කතා කරනවා....

🦋: සර්?

කියලා ටිෆනී කතා කරපු එකෙන් ඉස්සරහට තියන්න ගිය අඩිය ආයේ අරගෙන එතනම නැවතුන ටේ ටිෆනී ඉන්න පැත්තට හැරුනා...

🐯: ඔව් ටිෆනී කියන්න...

තමන්ගේ කොන්ඩේත් පොඩ්ඩක් අතින් හදා ගත්ත ටිෆනී තාලේකට ටේ ලඟට ඇවිදගෙන එන ගමන්...

🦋: කලින් වැටෙන්න ගිය වේලාවේ අල්ල ගත්තාට thank you සර්....

🐯: අහ්..ඒක එච්චර ලොකු දෙයක් නෙමෙයි...එත් ඕවා දාගෙන ඇවිදිද්දි පරිස්සම් වෙන්න...එකෙන් ඔයාගේ ankle එකට මොනා හරි වෙන්න පුලුවන් නේ....

🦋: හරි සර් මට තේරුනා.. මේ සර්.?

Stranger next door ( Completed ✅)Where stories live. Discover now